EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Regina (2023) | කෙල්ලෙක්ගේ තනි දඩයම

මේක නමින් ** රෙජීනා ** මේක මේ වෙද්ද 6 / 10 imdb අගයක් අරන් තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Domin D”Silva තව දෙයක් තියෙනවා මේකේ Music Producer දීලා තියෙනවා වකුගඩු ඇබරෙන සුපිරි ට්‍රැක් එකක් ඒකත් අහන්නම ලැබෙයි මේක බලද්දි…..

අපිට මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුනයිනාව දකින්න ලැබෙනවා ඇය තමයි මේ ෆිල්ම් එකේ කතා නායිකාව එයා නමින්
* රෙජීනා*

මේක බලද්දි මට මතක් වෙන ෆිල්ම් එකක් තියෙනවා…
** Kaanchi 2014

අපේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්….

ඔව් මේකත් ( Kaanchi ) ඒ වගේ කතාවක් තමයි සැමියාගේ හදීසි අබිරහස් වියෝවෙන් කම්පාවෙච්ච කෙල්ලෙක්ගේ තනි දඩයමක් මේ ෆිල්ම් එකත් කතාවනම් කියන්නෙ සුපිරි Thriller ෆිල්ම් එකක් නිසා අනිවාරෙන් හුස්මට පැයයි විනාඩි 45ක් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක් ……

Comments

July 31, 2023

Direct download eror