CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2212 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 10, 2023India121 Min.
Your rating: 0
7 3 votes
Rekha (2023) | ලෙයින් කළ දඩයමක්

රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන විදිහේ පෙනුමකුත් නෙමේ රේඛාට තිබ්බෙත්. මේ කෙල්ලට එහෙමට ආදරේ ගැන ලොකු වුවමනාවක් තිබ්බෙත් නෑ. හැබැයි එයාගේ යාළුවෝ හැමෝම ආදර සම්බන්ධකම් වල පැටලිලා ඉන්නවා දැක්කම කෙල්ලටත් එහෙම එකක වුවමනාව දැනෙන්න ගත්තා. ඔය අතර තමා ගමේ කඩේ මුදලාලිගේ පුතාගේ ඇල්ම බැල්ම රේඛා දිහාට වැටෙන්නේ. දැක්ක තැන දෙන්නට දෙන්නා හිනා වෙන්න එහෙම ගන්නවා. මෙතනින් ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. කාලයත් එක්ක ලස්සන ගෙයක්, චූටු පවුලක්, දරු පැටව දෙතුන් දෙනෙක් එක්ක මේ ආදර කතාව ටික ටික සම්පූර්ණ වෙන්න ගන්නවා කිව්වොත් මේක බොරුවක්. එහෙම කිසි දෙයක් වෙන්නෑ. සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්…..කවුරුත් නොහිතන ඒ කතාව ලියවෙන්නේ රතුම රතු පාටින්.

Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම PHOENIX (Baiscopelk)
IMDb 6.9 /10 91 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Thar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boy in the Striped Pajamas (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhanumathi & Ramakrishna (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Yin Yang Master (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunpowder Milkshake (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Pradeep March 13, 2023 Reply

    Chathuram 2023 මලයාලම් එකට සබ් ඕන..

Leave a Reply to Pradeep Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published