CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3115 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 07, 2023United States93 Min.
Your rating: 0
7.9 11 votes
Renfield (2023) | අන්ධකාරයේ කුමාරයාගේ සේවකයා! [

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත හොල්මන් කතා චරිතය කවුද කියලා මම ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ ? සැකයක් නෑ වයස් බේදයකින් තොරව ලොව පුරා වැඩිහිටි පොඩිහිටි සැවොම භීතියට පත් කල ඒ අසහාය චරිතයේ නම තමයි “ඩ්‍රැකියුලා.” එදා මෙදා තුර ප්‍රබන්ධිත ග්‍රන්ථ, වේදිකා නාට්‍ය, නිහඬ සිනමා පට, නවීන චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා යන සියල්ලටම පාදක උන මෙතෙක් ලෝකයේ සිටින වඩාත්ම බලගතුම දුෂ්ටයා කියලත් ඩ්‍රැකියුලාව හදුන්වන්න පුළුවන්. ඉතිං අද මේ අරගෙන ආවේ ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන නිපදවපු සලරුවයි. ඒත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය ඩ්‍රැකියුලානම් නෙමෙයි. මේ කතාව පාදක වෙන්නේ ඩ්‍රැකියුලා සිටුවරයගේ සේවකයා වෙන “රෙන්ෆීල්ඩ්” වටා බව ඔයාලා දැනටමත් දන්නවා ඇති.

1897 දී අයර්ලන්ත ජාතික ගත්කතුවරයෙක් වෙන ඒබ්‍රහම් ස්ටෝකර් එහෙනම් නැත්තම් හැමෝම දන්න විදියට බ්‍රෑම් ස්ටෝකර් තමයි ප්‍රථම වරට ඩ්‍රැකියුලා චරිතය ආශ්‍රයෙන් ග්‍රන්ථයක් රචනා කරන්නේ. ඒ වගේම ලොව පුරා ඩ්‍රැකියුලා උන්මාදයක් ඇති වෙන්න හේතුවෙන්නෙත් ස්ටෝකර් මහත්මයගේ මේ පොත තමයි. ඩ්‍රැකියුලාට අමතරව ජොනතන් හාකර්, මීනා මරේ, වෑන් හෙල්සින්, ජෝන් සේවඩ්, කුවෙන්සි මොරිස්, ආතර් හෝම්වුඩ්, ලූසී වෙස්ටෙන්රා සහ රෙන්ෆීල්ඩ් යන චරිතත් ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය උනා. අපේ රටෙත් මේ පොත ඇසුරින් කල පරිවර්තනයන් ගොඩක් ප්‍රසිද්ධ උන නිසා හැමෝම වගේ ඩ්‍රැකියුලා නවකතාව කියවලා ඇති බව මම හිතනවා. ඉතිං මේ රෙන්ෆීල්ඩ් කියන අතුරු චරිතය ඇසුරු කරගෙන නිර්මාණය කරපු නවතම සිනමාපටය නරඹන්න.

Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 6.7 /10 11,619 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chris McKay
Director

Cast

Nicholas Hoult isR.M. Renfield
R.M. Renfield
Nicolas Cage isCount Dracula
Count Dracula
Awkwafina isRebecca Quincy
Rebecca Quincy
Ben Schwartz isTedward 'Teddy' Lobo
Tedward 'Teddy' Lobo
Shohreh Aghdashloo isBellafrancesca Lobo
Bellafrancesca Lobo
Adrian Martinez isChris Marcos
Chris Marcos
Bess Rous isCaitlyn
Caitlyn

Similar titles

Paranormal Activity: The Ghost Dimension (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Double World (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2.0 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Contractor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow of God (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Blue Miracle (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Pack (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varuthapadatha valibar sangam (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN July 13, 2023 Reply

    ❤️👌👍

Leave a Reply to NuwaN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published