EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRodan (1956) | “රේඩෝන් නැවත පිපිදිම”
ජැපනිස් monster universe එකේ මුල් පුරුක් ඩිරෙක්ට තමා Ishirô Honda කියන්නේ. රොඩන් එතුමා monster Universe එකට එකතු කරපු තවත් ඒක චිත්රපටයක්. Gojira (1954) සාර්ථකත්වයත් එක්ක ishiro honda ගේ godzila project එකේ ඉලග චිත්රපටය විදිහට තමයි ඔහු ප්රාග් ඓතිහාසික සත්වයෙකු පාදක කරගෙන Pte ra no don හෙවත් කයිජු රේඩෝන් නිර්මාණය කරේ…
Gojira (1954) කළුසුදු ඒකවර්ණ රුගත කරත් ishiro honda වැඩි ප්රේක්ෂක ආකර්ෂණයක් රේඩෝන් ට ලබා ගැනිමට වර්ණ රුගත කිරිමට රේඩෝන් (1956) චිත්රපටයෙ නිෂ්පාදනය ඇතුලෙදි යොමු උනා…
Share
Links
Comments





