CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3328 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 07, 2022India150 Min.
Your rating: 0
6.4 5 votes
Rorschach (2022) | “අතුරුදහන් වූ බිරිඳගේ අභිරහස ”

ආයුබෝවන් යාළුවො හැමෝටම..?✌️

ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුන, පෞද්ගලිකව මගෙනුත් ඉල්ලලා තිබුන කට ඇරගෙන ඇස් ලොකු කරගෙන මාරම කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරිම සුපිරි මලයාලම් ෆිල්ම් එකක්…මේකෙ නම තමා Rorschach. නම ටිකක් අමුතුයි නේද? ෆිල්ම් එක ගැන කියන්න කලින් නමේ තේරුම දැනගෙන ඉන්න එපැයි.මනෝවිද්‍යවට අනුව Rorscharch කියන්නෙ පුද්ගල පෞර්ෂත්ව පරීක්ෂණයක් වගේ දෙයක්. අර මොන්ටිසෝරි කාලෙදි A4 කොලේකට තීන්ත දාලා නවන්නෙ අන්න ඒක..?කොහොමහරි 2022 ඔක්තෝම්බර් මාසෙ ආව මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එක සුපිරිම thriller එකක් කියලා මට සහතික කරන්න පුළුවන්..

 

සුපිරි නළු තාමත් කොල්ලා වගේ ඉන්න Mammootty ඇතුළු නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා…අධ්‍යක්ෂණය කරේ Nissam Basheer. ලියලා තියෙන්නෙ Sameer Abdul.

Rorschach (2022) Sinhala Subtitles

ඉතින් වැඩි කතාවක් ඕන නෑ.. අපි යමු පොඩිම පොඩි සාරාංෂයකට..??

මොන සාරාංෂද වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම නිසා මම කතාව ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ…?✨ ඒත් අවිවාදෙන්ම කියන්න ඕන සුපිරිම කතාවක් ආයෙ ලොවෙත්..නියම thrill එක ගන්න මුළු ෆිල්ම් එකම බලන්න..?? කතාවෙ සමහර තැන් හොඳ අවදානෙන් බලන්න තේරෙන්නැති තැනුත් ඇති.. මගේ මතය අනුව මම මේ අවුරුද්දෙ බලපු හොඳම මලයාලම් ෆිල්ම් වලින් එකක් මේක.?✌️ හිතාගන්නවත් බැරි කතාවක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් අනිවාරෙන්ම…✌️

” ජීවිතේ සමහර දේවල් වල වටිනාකම අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ නෑ… ඒවා නැතිවෙනකම්, එහෙමත් නැත්තන් අපිට ඒවා ආයෙ කවදවත් ලැබෙන්නෙ නෑ කියලා තේරෙනකන්.. “
(Rorschach 2022)

ඉතින් ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා… අදට ගිහින් එන්නම්..තවත් මේ වගේ සුපිරිම උපසිරැසියකින් හමුවෙමු..ඔබට ජය..✌️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගිහාන් ප්‍රමුදිත (Cinerulk)
IMDb 7.3 /10 3,638 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mammootty isLuke Antony
Luke Antony
Sharafudheen isSatheeshan
Satheeshan
Asif Ali isDileep ( Cameo)
Dileep ( Cameo)
Jagadish isAshraf
Ashraf
Kottayam Nazeer isShashankan
Shashankan
Sanju Sivaram isAnil Balan
Anil Balan
Annoor Babu isPolice Officer
Police Officer

Similar titles

Jai Ho (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Evolution (2006)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crawl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Earth (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sebastian PC 524 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pakka Commercial (2022) Sinhala Subtitles
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
Thor (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narvik (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(15) comments

  • lasith November 26, 2022 Reply

    download kranna ba film violance mkk hari anawa

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

  • sithira November 26, 2022 Reply

    weda nane link

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

  • induwara November 26, 2022 Reply

    download den nane

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

  • Dilush November 26, 2022 Reply

    480p deleted wage bosa

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

  • Dilush November 26, 2022 Reply

    Also a movie request –
    Emergency Declaration (2021)
    Drama, Thriller, Korea

  • Lasitha November 26, 2022 Reply

    Download karanna bahane

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

  • Pasindu November 30, 2022 Reply

    Aluth film nadda…

  • adheesha December 2, 2022 Reply

    trolls 2022 film eka danna

  • gihan December 15, 2022 Reply

    sinhala sub download krnna wenama link ekk nedd

    • Cinesubz December 15, 2022 Reply

      na viideo ekatama add karala thiyenne , wenama naa api gawa

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published