CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2950 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 03, 2023United States116 Min.
Your rating: 0
4.2 5 votes
Rumble Through the Dark (2023) | ජැක් බුචර් නැවතත් සටනට එක් වෙයි?

ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “Rumble Through The Dark” කියන, මේ අවුරුද්දේ එළි දක්වපු ෆිල්ම් එකක්. මේකට IMdb අගය 5.9 ක් ලැබිලා තියෙනවා. බය වෙන්න එපා. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉදන් ෆිල්ම් එක බලාගෙන ඉන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන අදහසක් දෙන්න ඕනි නිසා, පොඩ්ඩක් මම කතාව ගැන විස්තරයක් කරන්නම්..

ජැක් බුචර් කියලා කියන්නේ හිටපු දක්ශ බෙයා නකල් ෆයිටර් කෙනෙක්..මේක ඇත්තටම නීති විරෝදී විදිහට තමයි සිද්ද වෙන්නේ..බිග් මොමා කියලා ගෑනු කෙනෙක් යටතේ තමයි සෙල්ලම් කලේ..හැබැයි මෙයා කලින්ම වැඩෙන් විශ්‍රාම ගන්නවා..ඊට පස්සේ සූදු කාරයන්ට අවශ්‍ය විදිහට සෙල්ලම් කරන්න ගන්නවා..දැනටත් හැබැයි ජැක්ට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..මොකද ෆයිට් කරපු ඒවගේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඩිමෙන්ශියා තත්වයක් ඇවිල්ලා තියෙන්නේ..ඒ කියන්නේ මතකය ගොඩක්ම අඩුයි. ජැක් පොඩි කාලේ එයාගේ අම්මා එයාව දාලා යනවා..හැබැයි එයාව අරන් හදාගන්න අම්මා එයාව බලාගන්නේ තමන්ගෙම ළමයෙක් විදිහට. පස්සෙ කාලෙකදි ගෙදරයි ඉඩමයි දෙකත් මෙයාට ලියලා දීලා…ඒත් මෙයාලගේ ගෙදර බැංකුවට තියලා ජැක් සල්ලි අරගෙන..ඒක ගෙවාගන්න බැරුව ගෙදර බැංකුවට සින්න වෙලා දැන් වෙන්දේසියට දාන්නයි ලෑස්ති වෙන්නේ. ඒ මදිවට බිග් මොමාටත් ණයයි. හදාගත්ත අම්මා නවත්තලා ඉන්නෙත් නර් සින් හෝම් එකක.

කරපු වැඩේ වැරදී කියලා දැනිලා, ජැක්ට අවශ්‍ය වෙනවා ආයෙත් අම්මගේ ගෙදරයි ඉඩමයි බේරගන්න. හැබැයි එච්චර ගානක් හොයාගන්න ජැක්ට වෙන විකල්පයක් නෑ..ආයෙත් පුරුදු වැඩේට බහිනවා ඇරෙන්න. ඒත් ජැක් කියන්නේ දැන් ඉස්සර තරම් තරුණ ජව සම්පන්න කෙනෙකුත් නෙමෙයි…

එහෙනම් ජැක්ට එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලටම බලාගන්න ඉඩ තියලා මම නවතින්නම්..

Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rukshan Henadheera (Baiscopelk)
IMDb 5.9 /10 2,350 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Chasing (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Proposal (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Affinity (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samrat Prithviraj (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Life List (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Everly (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pompeii (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dabangg (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fahrenheit 9/11 (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published