CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Saindhav (2024) | පරමාදර්ශී පියෙක්

“සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

Comments

February 8, 2024

imdb 5.3 උනත් සුපිරි ෆිල්ම් එකක්❤️

October 31, 2024

❤️👍