CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3192 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022India
Your rating: 0
9.3 7 votes
Salaam Venky (2022) | “වෙන්කිගේ ආචාරය පිළිගන්න”

මේ ෆිල්ම් එක තියෙටර් රිලීස් කරලත් මාස තුනකට ආසන්න කාලයක් යනකං Zee5 ෆ්ලැට්ෆෝම් එකෙන් ඩිජිටර් රිලීස් කරේ නෑ.. අන්තිමේදි කොහොමින් කොහොම හරි පෙබරවාරි 10 (අද) වෙනිදා OTT රිලීස් කරනවා කියලා පහුගිය දවසක දැනුම් දුන්නා

ඉතිං “සලාම් වෙන්කි” , ෆිල්ම් එක ගැන කතා කරොත් ,

මේ කතාව ඉන්දියාවේ හිටපු ‘කොලවෙන්නු වෙන්කටේෂ්’ කියන ගෞරවනීය පුද්ගලයෙක් වටා යෙදුනු කතාවක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ අධ්‍යක්ෂකවරියක් , ඇය වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියානු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන රේවතී මහත්මිය , ඇයවත් ඔබට මේ ෆිල්ම් එක තුළින් ඔබට දැකගන්න පුළුවන් වෙයි.

චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට ගියොත් ,

‘විශාල් ජිත්වා’ , වෙන්කටේෂ් ක්‍රිෂ්ණන් ලෙසින් මේ කතාවේ නළුවා වෙද්දී , ඉන්දියානු හින්දි සිනමාවේ ඔබ සිත් ගත් ජනප්‍රියම පෙම් යුවල ‘කාජල් – අමීර්’ සුසං‍යෝජනයත් මේ ෆිල්ම් එකෙන් ඔබට බලාගන්න පුළුවන් , ‘කාජල්’ , සුජාතා ක්‍රිෂ්ණන් ලෙසින් දෛර්‍යවත්න , සෙනෙහෙවන්න සටන්කාමී මවක් ලෙසින් ඔබ හමුවට..

– ඔබ ෆිල්ම් එක බලන්න , ඔබේ හදවතටත් යමක් දැනේවි –

එතනින් එහාට ගියාම ,

‘Ridhi Kumar’ ශාරධා ලෙසිනුත් ,
‘Aneet Padda’ නන්දනී ලෙසිනුත් ,
‘Prakash Raj’ ප්‍රධාන විනිසුරු ලෙසිනුත් ,
‘Rajeev Khandelwal’ ඩොක්ටර් ශේකර් ලෙසින්
වගේම තවත් රංගන ශිල්පීන් – ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා බලාගන්න පුළුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ,

‘ඩියුෂන් මොස්කියුලර් ඩිස්ට්‍රොෆි’ [DMD] කියන ජානමය රෝගයක් නිසා පීඩා විදින වෙන්කටේෂ් ක්‍රිෂ්ණන්ගේ අවසන් බලාපොරොත්තුව , “අවයව පරිත්‍යාගය” වෙනුවෙන් මරණය පෙනි පෙනී සටන් වදින වෙන්කටේෂ් කියන තරුණ පුතාගෙයි , එයාගේ සෙනෙහෙබර නිර්භීත අම්මාගෙයි කතාව තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ..

ඒවගේම වෙන්කටේෂ්ගෙයි නන්දනීගෙයි කියූ නොකියූ ලස්සන ආදරයකුත් අපිට බලාගන්න පුළුවන්.

Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප (Cinerulk)
IMDb 7.3 /10 1,183 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Revathi
Director

Cast

Similar titles

Words of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadece Sen  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insight (2021) Sinhala Subtitles | Watch Online
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guthlee Ladoo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Train (2021) Sinhala Subtitles
83 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Theory of Everything (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published