EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Love is Unconditional

Sammathame (2022) Sinhala Sub
Sammathame (2022) Sinhala Subtitle
Sammathame (2022) Sinhala Subtitles

Sammathame (2022)

මේක තෙලුගු ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට රගපාන්නේ,Kiran Abbavaram සමගින් Chandini Chowdary.මේක Romance/Comedy ගණයට තමයි වැටෙන්නේ.මේ ෆිල්ම් එක 5.9 IMDb අගයක් වගේම 89% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

“කසාදෙට කලින් වෙන කෙනෙක්ට ආදරය කරලා තව කෙනෙක්ව බදින එක වැරදියි නේද?”

එහෙම තමයි මෙයා හිතන් ඉන්නේ.ඒ වගේම එයා හොයන්නේ කසාදෙට කලින් කාටවත් ආදරය නොකර කසාදෙන් පස්සේ එයාට ආදරය කරන කෙනෙක්ව.එහෙම හිතාගෙන තමයි මෙයා කසාද බදින්න කෙල්ලෙක් හොයන්නේ.එහෙම කෙනෙක්ව හම්බුවෙයිද? එතකොට මෙයාට හිත යන කෙල්ල ඒ වගේ වෙයිද? ඒක බලන්න එහෙනම් කතාව රසවිදින්න වෙනවා.ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.එහෙනම් සුභ දවසක්…!

“අපි කොච්චර හිතුවත් කොච්චර බලාපොරොතු තිබ්බත් , අපි වෙනුවෙන් එන්නේ කවුද එයාව ඒ විදියටම පිළිගන්න ඕන…”

එහෙනම් අදට ගිහින් එන්නම්..හැමෝටම සුභ දවසක්..

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineuවෙබ් අඩවියේ VDK සත්සර විසිනි

Comments