EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sangharsh (1998) | “සිරියර් කිලර්”

Sangarash 1998 චිත්‍රපටය නිකුත් වෙන්නෙ crime / thriller කාන්ඩයේ යටතේ මේ මාගේ 8 වන නිර්මානය මෙක තමා මම හින්දි සිනමාවේ නැරඹු පලමු සිරියර් කිලර් ච්ත්‍රපටය මෙහි රන්ගනයෙන් දායක වෙන්නෙ අක්ශය කුමාර් ,ප්‍රිති සින්තා සහ හින්දු සිනමාවේ දුශ්ටයාගේ සීන් එකේ ඉන්න athul කතාව නම් සුපිරියක් කතාව කියන්න ඕනෙමෙ නැති තරම් ඒ වුනත් කතාව කියන්නම් කතාව මෙහෙමයි ,

අක්ශය කුමාර් ඉන්නේ සිපිරි ගෙයි මෙයා බරපතල අපරාදකරුවෙක් , නමුත් ඒ වෙනකොට කුඩා දරුවන් ඝාතනය කරන සිරියර් කිලර් කෙනෙක් සමාජයේ සැරිසරනවා මෙයාව අල්ලගන්න ලේසි නෑ ඔහු නමින් ලැජ්ජා ශංකර් මොහුව අල්ලගන්න රීතු ඔබරොයි අමන් වර්මා සමග කටයුතු කරන ආකාරය තමා ෆිල්ම් එකෙ තියෙන්නේ එහෙනම් ඔන්න නරබලා බලන්න

Comments

June 1, 2025

90 දශකයේ හින්දි ෆිල්ම් තව දාන්නකෝ.ෆිල් එක නම් බැලුවා සුපිරියි