CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6067 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sarzameen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sarzameen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 25, 2025India137 Min.
Your rating: 0
8.9 14 votes
arzameen (2025) | “මව්බිම”

 

2025 වසරේ එළිදක්වන ළද Sarzameen කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Kayoze Irani විසින්. Karan Johar, Hiroo Yash Johar සහ Apoorva Mehta විසින් Dharma Productions යටතේ නිෂ්පාදනය කරලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Prithviraj Sukumaran, Kajol සහ Ibrahim Ali Khan විසින් රඟපා තිබෙනවා.

කාශ්මීරයේ පසුබිම තියෙන මේ චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, ඉන්දියානු හමුදා නිලධාරියෙක් තම දුරස් වුණු පුත්‍රයා සටන්වාදී කණ්ඩායමකට සම්බන්ධ වෙලා තිබෙන බව දැනගන්නවා.. ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලටම ආරාධනා කරනවා.

ඒ වගේම කියන්න ඕන ෆිල්ම් එක පුරාවටම අනවශ්‍ය විදියට බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් දාපු එකනම් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා චිත්‍රපටයේ දෙබස් වලට විතරයි උපසිරැසි දීලා තියෙන්නෙ. කතාව තේරුම්ගන්න ඒ ටික හොදටම ප්‍රමාණවත්.

2025 ජූලි 25 වන දින JioHotstar හරහා නිකුත් වුන මේ ෆිල්ම් එකට ධනාත්මක සහ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තියෙනවා.

Sarzameen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarzameen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 4.1 /10 702 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kayoze Irani
Director

Cast

Similar titles

Maara (2021) Sinhala Subtitles
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangerous Animals (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Five Feet Apart (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shiddat (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samurai Fury (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naduvan (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh Baby (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published