CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2779 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)

Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)

Jul. 04, 2001United States83 Min.
Your rating: 0
10 1 vote
Scary Movie 2 (2001) | නිරයෙ නිවසෙ අබිරහස සොයා (18+)

scary movie පලවෙනි චිත්‍රපටයෙම Sequel එකක්.2001 තිරගතවෙන මෙම චිත්‍රපට scary movie චිත්‍රපට පෙලෙ දෙවෙනි චිත්‍රපටයයි.මෙහි අධ්‍යක්ෂණය Keenen Ivory Wayans .එවගෙම පලවෙනි කතාවෙ අපිට හමුවු (සින්ඩි) Anna Faris, (බ්‍රෙන්ඩා)Regina Hall,(රෙ) Shawn Wayans and(ශොර්ටි) Marlon Wayans මෙ කතාවෙත් අපිට හමුවෙනවා ඩොලර් මිලියන 45 වියදමින් සැදුන මෙ චිත්‍රපට ඩොලර් මිලියන 141.2 ආදායමක්ද ලබා ගැනිමට සමත්වෙනවා.

චිත්‍රපට කතාව පැත්තට හැරුනොත් මෙකෙ කතාව ආරම්භ වන්නෙ එක් නිවසක සාදයක් අතරතුර සාදය කඩාකප්පල් කරමින් එ නිවසෙ වාසය කරන පොඩි ගැනු දරුවෙක් එනවා .නොහිතපු විදිහට මෙ ගැණු ලමයාද දුෂ්ඨාත්මයක් ආවෙශවෙනවා .ඉතින් එ දුෂ්ඨාත්මය එලමයාගෙන් පලවාහරින්න පියතුමෙක් පැමිණෙනවා .ඔන්න එකෙන් පස්සෙ කතාව හැරෙන්නෙ අවුරුද්දකට පස්සෙ උසස් පාසලෙ යාලුවන් කට්ටියක් වෙත. .එ වගෙම අලුත් චරිත කිහිපයකුත් මෙකෙන් හදුන්වලා දෙනවා බඩී ,තියො,මහාචාර්යතුමා හා අපි කව්‍ රුත් දන්න Alvin and the chipmunks කතාමාලාවෙ “ඉයන් “ගෙ චරිතයට පණ පොවන David cross මෙකෙ ඩවයිට්ගෙ චරිතයට පණ පොවනවා.එතින් මෙයාලා අලුත් පාසලකට ගිහින් අලුත් ජිවිතයක් ගතකරන්න හදනකොටම මහාචාර්ය තුමාගෙ හා එයාගෙ සහයක ඩ්වයිට්ගෙ අතිබිහිසුනු පරික්ෂණ මාලාවකට සහභාගිවෙන්න සිදුවෙනවා.මෙයාලා මෙකට සහභාගිවෙන්නෙ පාසලෙ අධ්‍යණය කටයුත්තක් කියලා හිතාගෙන මොකද මහාචාර්ය තුමා මෙයාලාට කියන්නෙ එහෙම .පරික්ෂණය සිද්දවෙන්නෙ කලින් සිද්ධි දාමයට මුහුණදුන් hell house හෙවත් නිරයෙ නිවසෙදිය.එහෙදි නොසිතු අකරතැබ්බයකට මෙ කට්ටිය මුහුණ දෙනවා.මෙයාලාට මොකක්ද වුනෙ ?මොකක්ද මෙ නිරයෙ නිවසෙ අභිරහස?මෙයාලාට මෙකෙන්ගැලවෙන්න පුළුවන් වෙයිද? යන පරශ්නය ටික මං ඔයාලාට ඉතිරි කරනවා.

    Scary Movie Complete Collection
  1. Scary Movie (2000)
  2. Scary Movie 2 (2001)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Tharuka Nimhan Fernando (Baiscopelk)
IMDb 5.3 /10 175,006 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Anna Faris isCindy Campbell
Cindy Campbell
Regina Hall isBrenda Meeks
Brenda Meeks
Shawn Wayans isRay Wilkins
Ray Wilkins
Marlon Wayans isShorty Meeks
Shorty Meeks
Christopher Masterson isBuddy Wilkerson
Buddy Wilkerson
David Cross isDwight Hartman
Dwight Hartman
Tori Spelling isAlex Monday
Alex Monday
Tim Curry isProf. Oldman
Prof. Oldman

Similar titles

Suicide Squad (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Megamind (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Master Z: The Ip Man Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eye (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published