CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5233 Views

  • Watch trailer
  • Player 01 480p/720p
  • Player 02
Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Dec. 20, 1996United States112 Min.
Your rating: 0
8.9 8 votes
Scream (1996) | පොඩ්ඩක් කෑගහමුද?

මේක IMDb 7.2 ක අගයක් අරගෙන තියෙනව. තව කියනවනම් මේ චිත්‍රපටිය සම්මාන 7ක් අරගෙන තියෙනවා. තව 4කටත් නම යෝජනා වෙලා තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ Drew barrymore එක්ක Neve Campbell.

ඔයාල මොකද හිතන්නෙ ඔයාලටත් film එකක වගේ මැරෙන්න සිද්ද උනොත්. මේකත් ඒ වගේ එකක්. කතාව ගැන කිව්වොතින් මුලින්ම පටන් ගන්නෙ කේසි කියල girl කෙනෙක්ට එන කෝල් එකකින්. එයා කියන පොඩි බොරුවක් නිසා එයාගෙ boyfriendටත් මැරෙන්න වෙනව.(මරු නේද?). ඊලඟට තමා සිඩ්නිගෙ කතාව පටන් ගන්නෙ. සිඩ්නි ඉන්නෙ තාත්තත් එක්ක. එයාගෙ අම්මව මරල දාල අවුරුද්දක් ලංවෙද්දි තමා මේ ඔක්කොම පටන් ගන්නෙ. සිඩ්නිට මූන දෙන්න වෙන්නෙ ප්‍රශ්න ගොඩකට. මම කතාව කිව්වොත් හරි නෑ වගේනෙ. ඔයාලම බලාගන්නකො.

Scream Movie List 

01. Scream (1996)

02.Scream 2 (1997)

03.Scream 3 (2000)

04.Scream 4 (2011)

05.Scream (2022)

06. Scream VI (2023) 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හංසනී සෙව්වන්දි (Baiscopelk)
IMDb 7.3 /10 324,985 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Wes Craven
Director

Cast

Neve Campbell isSidney Prescott
Sidney Prescott
Courteney Cox isGale Weathers
Gale Weathers
David Arquette isDeputy Dewey Riley
Deputy Dewey Riley
Matthew Lillard isStu Macher
Stu Macher
Rose McGowan isTatum Riley
Tatum Riley
Skeet Ulrich isBilly Loomis
Billy Loomis
Jamie Kennedy isRandy Meeks
Randy Meeks
Liev Schreiber isCotton Weary
Cotton Weary
Joseph Whipp isSheriff Burke
Sheriff Burke

Similar titles

The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rumble (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munduvareda Adhyaya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The 355 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
Oblivion (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ad Vitam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Settlers (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Sankalpa May 6, 2023 Reply

    480 quality eka wenuwata 720 enne

  • Sankalpa May 6, 2023 Reply

    480 dennako please 😩

  • Sankalpa May 6, 2023 Reply

    Scream 1 idan 5 wenakam 480 quality eka neme ennne. Dennako please 🙏 😢

Leave a Reply to Sankalpa Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published