EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Secret Headquarters (2022) | “රහස් මූලස්ථානය”

(Secret Headquarters (2022) Sinhala Subtitles) (Secret Headquarters (2022) Sinhala Sub)

♠ Secret Headquarters (2022) ♠
◊ රහස් මූලස්ථානය ♦

Secret Headquarters යනු 2022 වසරේ ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක් වන අතර එය Henry Joost සහ Ariel Schulman විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.ඉතිං චිත්‍රපටය Comedy/Superhero ගනයට තමයි වැටෙන්නෙ. IMDB 5.1/10 වගේ අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා.

 

හරි අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…..

පොඩ්ඩකට හිතන්න ඔයාවත් නොදැන ඔයාගේ තාත්තා ලෝකේම කතා කරන සුපිරිම වීරයෙක් උනොත්..ඉතිං චාලී සාමාන්‍ය ළමයෙක්, අම්මගෙ,තාත්තගෙ වෙන්වීමත් එක්ක ඉස්සරහාට යන ළමයෙක්.හැබැයි එයා සුපිරි වීරයෝ විශ්වාස කරනවා.ඉතිං චාලිගෙ උපන් දිනය තාත්තත් එක්ක,
සමරන්න යන්න අවස්තාවක් හම්බ වෙනවා ඒ තාත්තගෙ ගෙදර ඉතිං ගෙයක් කීවට ඒක මූලස්ථානයක් රහස් මූලස්ථානයක්.චාලී එයාගේ යාලුවොත් එක්ක අමුතු අත්දැකීමකට මුහුන දෙන්න වෙනවා.ඉතිං තාත්තා ගැන හොයන්නෙ හොද මිනිස්සු විතරක් නෙමෙයි.තත්තා කවුද කියළා දැනගන්නකොට චාලී ලොකු අමරුවක,
වැටිලා ඉවරයි.

වැඩිය කියවන්න යන් නෑ.හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියළා.එකට ඉදගෙන බලන්න පුලුවන් චිත්‍රපටයක්.

Comments