EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSeeru (2020) Sinhala Subtitles |මෙන්න මිතුරා| සිංහල උපසිරැසි සමග|
Seeru (2020) Sinhala Sub
Seeru (2020) Sinhala Subtitle
Seeru (2020) Sinhala Subtitles
ඔන්න කට්ටියට මේ පාර 07 පෙබරවාරි 2020 තිරගත උන තවත් ජීවාගේ ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා. ඒ “සීරූ” (ගර්ජනය)(Seeru sinhala sub) . මේක 5.5 ක IMDb අගයක් ගන්න පුලුවන් වුන Action, Drama ඝණයට වැටුන ෆිලුමක්. Jiiva ප්‍රධානචරිතය කරන අතර නවක නිළිය Riya Suman ජීවා සමග එක්වෙනවා. විල්ලන් ලෙස Varun හා Navdeep එක් වී ඇත . අධ්‍යක්ෂණය Rathina shiva ගෙන් වු අතර , Ishari k ganesh විසින් නිෂ්පදන දායකත්වය ලබා දී ඇත . සංගීතය D. Imman විසිනි. මේ ෆිලුම පැය 2කුත් විනාඩි 03ක් පුරා දිවයයි.
Seeru 2020 sinhala sub
D. Imman
Seeru 2020 sinhala sub
Seeru 2020 sinhala sub
Rathina Shiva
මේ ෆිලුමේ ප්‍රධාන චරිතය සදහා මුලින් තෝරගෙන තිබුනේ සිම්බුව. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මේ සදහා ජීවා තෝරගෙන ඇති බව සැලයි. 2018 දෙසැම්බර්වල රූගතකිරිම්ම් ආරම්භ කල අතර , එයට “සීරු” ගර්ජනය ලෙස 2019 දී නම් තබා ඇත . මේ කතාවනම් ගලා යන්නේ මිත්‍රත්වය හා සහෝදරත්වය හා බැදුන කතාවක් විදියට . මිතුරෙක් නම් කොහෝමද ? සහෝදරියෙකුට සහෝදරයෙක් කෙසේ ? කවුරුන් ? විය යුතුද යන්න මසාලා ස්ටයිල් එකට කියා දෙන ෆිලුමක් .
ෆිලුම ගැන වැඩිපුර කියන්න යන්නෙ නෑ බලල ඔයාලම කොටාගෙන යන්න . හැබැයි මුලු ෆිලුම පුරාම ජීවය රදවා තැබීමට ජීවා සමත් වී ඇති බවනම් කියන්න පුලුවන්. මේ ෆිලුමට ලැබුන ඉහල ප්‍රතිචාර කිහීපයක්





