CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
11306 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Selina’s Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Selina’s Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 28, 2022Philippines113 Min.
Your rating: 7
7.4 44 votes
Selina’s Gold (2022) | සෙලිනාගේ කතාව | 18+

මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලත් කැමතිවෙයි, මොකද මේකෙ වෙනස්ම කතාවක් තියෙන්නේ. වෙනස් කියන්නේ අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල ඒ දවස්වල, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ සදහන් වන කාල වකවානුවේ සුලබ වූ මාතෘකාවක් තමයි මේකෙ තියෙන්නේ. ඒ වෙන මුකුත් නෙමේ වහල් සේවය. ඉතින් සමහර වෙලාවට ඒක අදටත් එහෙමමයි කියාලාත් විටෙක හිතෙනවා, මේ ආසියාතික සංවර්ධනය නොවූ, තුන්වෙනි පන්තියේ රටවල් අදටත් පත්ව තිබෙන තත්වයන් දිහා බැලුවම.

මේක ඉතාමත් දුක්ඛිත දෛවයකට උරුම කියපු කෙල්ලෙක්ගෙ කතාවක් කිව්වොත් නිවැරිදියි. IMDb RATING 6.6/10 අගයක් තමයි මෙම චිත්‍රපටය වෙත ලැබී තියෙන්නේ. 2022 වසරේ තිරගත උන මෙම චිත්‍රපටය, පිලිපීනයේ නිෂ්පාදනයක්. Mac Alejandre විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි, Angeli Khang, Gold Azeron, Jay Manalo සහ තවත් නළු-නිළියන් කිහිප දෙනෙකු මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, 1942 පිලිපීනයේ දෙවෙනි ලෝක සුධ සමයේ සිදුවෙච්ච කතාවක් විදියට තමයි මේ කතාව දිග හැරෙන්නෙ. සෙලිනාගේ පියා, ඇයව ස්ත්‍රීන් ලිංගික වහලියන් බවට පත් කරන චාගෝ කියන පුද්ගලයට, ණය හිලව් වෙන්න විකුණනවා. ඉතින් එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මේ චාගෝගෙ නිවසේ ඉන්නවා අන්ධ කොල්ලෙක් වන දොමෙන්ග්. එයත් මේ සෙලිනා වගේම, චාගෝගෙ ණයට එයාගේ දෙමව්පියන් විසින් ණය හිලව්වට තියලා ගියපු තරුණයෙක්. සෑහෙන්න වද බන්ධන මැද තමයි මේ තරුණයත් චාගෝගෙ සිර කදවුරේ වාසය කරමින් ඉන්නේ.

ඉතින් මේ නරකාදියෙන් මේ දෙදෙනා කොහොමද ගැලවෙන්නේ? අන්තිමට චාගොට මොකක්ද වෙන්නේ? කියන කතාව වගේම දෙවෙනි ලෝක යුද්ධය පැවති කාලයේ එය පිලිපීනයට කොහෙමද බලපෑවේ කියන අකාරයත් මෙයින් මනාවට පැහැදිලි වෙනවා.

ඉතින් මීට වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙන නිසා නරඹන ලෙස ඔයාලගෙන් ඉල්ලා සිටිනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නාමල් දනුෂ්ක (Baiscopelk)
IMDb 6.6 /10 883 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Butterfly Effect 2 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kabali (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chemical Hearts (2020) Sinhala Subtitles
DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sila Nerangalil Sila Manidhargal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aashiqui (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Anjula Sithum July 17, 2025 Reply

    Thank you very much for your fatigue💝

Leave a Reply to Anjula Sithum Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published