EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageShadow Of God (2025) | ”දේව කැඳවීම”
Horror/Supernatural Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Peterson. රචනය Tim Cairo.
චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Mark O’Brien, Jacqueline Byers, Shaun Johnston යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
Share
Links
Comments
May 31, 2025





