EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හංගගත්තු රහසක්

ඇත්තටම කියනවා නම් මේකේ චිත්‍රපට 7ක් ඇවිත් තියෙනවා මේකත් එක්ක 8යි හරියටම ඔයාලා දන්නවා ඇතිනේ Siccin බලනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා මේ සැරේ කතාව යන්නේ එක පවුලක් වටේ එයාලා හංගගත්තු රහසක් නිසා එයාලගේ අතීතයේ කරපු වැරැද්දක් නිසා එල්ල වෙන මන්ත්‍ර ගුරුකම් නිසා එයාලගේ ගෙදරට රුදුරු ආත්මයන්ගේ බලපෑම් එල්ල වෙන්න ගන්නවා තුර්කි සම්ප්‍රදායේ එන කළු මායාවන් (Black Magic), ජින් ආත්මයන්ගේ බලපෑම් සහ බලන අයව සලිත කරවන දර්ශන මේ චිත්‍රපටය පුරාම තියෙනවා
IMDb අගය: 7.3/10ක් අරගන්න පුලුවන්කමක් ලැබිලා තියෙනවා තුර්කි සිනමාවේ දක්ෂ නළු නිළියන් රැසක් මේකේ බය කියන දේ පෙන්නන්න උත්සහා කරනවා

අවවාදයයි: රෑට තනියම බලන්න කලින් දෙපාරක් හිතන්න!

Comments