CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4037 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 16, 2024India154 Min.
Your rating: 0
9.3 43 votes
Siren (2024) | සිංහල උපසිරැසි සමඟ

පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් යනුවෙන් රංගන කැළක්ම දායක වෙනවා. චිත්‍රපටය දිගහැරෙන්නේ මෙසෙයි, තිලග වර්මන් කියන්නේ තාවකාලික නිදහසකට එළියව ආව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවෙක්. ඔහුගේ දුවව බැලීමේ මුවාවෙන් එළියට පැමිණ ඔහුගේ බොරු මරණ චෝදනාවට අහුකරපු සියළුම දෙනාගෙන් පළිගන්න එකයි එයාගේ බලාපොරොත්තුව. ඉතින් ඔහුට එය කරන්න හැකි වෙයිද? ඒ අතර මොහුට එන අභියෝගයන් මොනවාද? අරගෙන නරඹන්න. ඔබේ ඉහළ රසවිනඳනය වෙනුවෙන් ගීතයන්ද උපසිරැසි ගන්වා තිබේ.

Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලිප මධුෂාන් (Zoomlk)
IMDb 7 /10 1,394 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mindcage (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttram 23 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fanaa (2006) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China II (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published