EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSirf Ek Bandaa Kaafi Hai (2023) | සිංහල උපසිරැසි සමඟ
අද මම අරන් ආවේ හුඟ දෙනෙක් සබක් එනකන් බලන් ඉඳපු “Sirf Ek Bandaa Kaafi Hai” ෆිලුම අරන් මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 7.8ක් වගේම 86%ක ගූගල් මනාප ප්‍රමාණයකුත් හිමි කරගත්තු රේටින්ග් වලින්නම් සුපිරිම තැනක් ගත්තු ෆිලුමක්…
විශේෂයම වෙන්නෙ මේකේ ප්‍රධාන චරිතට කරන්නෙ අපි කවුරුත් දන්න මනෝජ් බාජ්පායේ මෙයාගේ රඟපෑම් දන්නව ඇතිනේ The Family Man , Dial 100 , Aiyaary වගේ චිත්‍රපට බලපු අය…..
ඉතින් මේකත් එයාගේ ලස්සන වැඩක් මං ආසම නළුවෙක් රඟපානව කියලා තේරෙන්නේ නෑ ඕනෙ චරිතයකට ඔට්ටු වෙන්න පුලුවන් කෙනෙක්….
කතාව ගැන පැහැදිලි කරන්නම්කෝ………
සොලංකි කියන්නෙ වෘතීය නීතීඥවරයෙක් මෙයාට ඉන්නෙ මෙයාගෙ අම්මයි පුතයි විතරයි දවසක් මෙයා ලඟට එනවා අවුරුදු දහසයක කෙල්ලෙක්ගේ දෙමාපියන් මේ එන්නෙ මෙයාගෙන් ලොකු උදව්වක් ඉල්ලලා ඒ තමන්ගේ දුවට අතවර කරපු ඉන්දියාවේ ලොකු තැනක ඉන්න මිනිස්සුන්ට දෙවියෙක් වගේ උනු බාබා කෙනෙක්ව හිර ගෙදරට යවන බලාපොරොත්තුවෙන් ඉතින් අපේ සොලංකි මහත්තය මේ ආගමේ වෙස් ගත් තිරිසනාගේ ඇත්ත තත්වෙ හෙලි කරන්න පුලුවන් වේවීද මිනිස්සු ලක්ශ ගණන් බාබව ඉල්ලලා රට පුරා උද්ඝෝෂණ කරද්දි ….
ඉතින් මේ සුපිරි ෆිලුම බලන්නකෝ Jai Bhim කතාව මතක් වෙනවා මේක බලද්දි සුපිරි ෆිලුමක්




