CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2240 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 30, 2023United States93 Min.
Your rating: 10
6.3 7 votes
Slotherhouse (2023) | මිනිමරු ස්ලෝත්

slotherhouse 2023 අගෝස්තු 30වන දින Netflix විසින් නිකුත් කරනු ලැබුවා. පැයයි මිනිත්තු 33ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 4.7/10 අගයක් ලබා ගෙන තියෙනවා. කුතුහලයෙන් එක දිගට පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් බිහිසුනු චිත්‍රපටියක් කිව්වොත් මම හිතන්නේ වැරදි නෑ. මේ චිත්‍රපටියට Rotten Tomatoes අගය 58%ක් අරගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වශයෙන් Lisa Ambalavanar, Bianca Beckles-Rose, Andrew Horton, Sydney Craven, Sydney Craven, Olivia Rouyre ජර්මන් ජාතිකයෙක් වන Stefan Kapičić රංගනයෙන් දායක වෙනවා.

ඔයාලට කතාව ගැන කෙටි හැඳින්වීමක් කලොත්,

මේ චිත්‍රපටිය මිනීමරු සිලෝත් කෙනෙක් වටා තමයි ගෙතෙන්නේ. කැලෑවක ඉන්න හුරුබුහුටි පෙනුමක් තියෙන ස්ලෝත් කෙනෙක්ව ඔලිවර් කියන දඩයක්කාරයෙක් එයාගේ ගෙදරට අරගෙන එනවා. ඉතින් මේ ඔලිවර්ට ෂොපින් මෝල් එකේදී අහම්බෙන් මුණ ගැහෙන එමිලි කියන ගෑණු ළමයට මෙයා මේ ස්ලෝත්ව විකුණන්න හදනවා.

එමිලි මුලින් මේ දේට අකමැති උනත් පසසේ එයා ඉන්න sorority එකට මේ ස්ලෝත්ව එක්කගෙන එන්න එයා හිතාගන්නවා. ඒ හැබැයි එක අරමුණක් වෙනුවෙන්. එමිලිට ඕන වෙනවා මේ වසරේ Sigma Lambda Theta (SLTH) sorority හි සභාපතිනිය වෙන්න. ඉතින් එමිලි යන්ග් සොරොරිටි සභාපති ලෙස තේරී පත් වෙන්න ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මේ හුරුබුහුටි සිලෝත්ව එයා හදාගන්නවා. මුලින් හැමදේම සාමකාමීව තිබුණත් පස්සේ sorority එකම ලේ විලක් වෙනවා.

චිත්‍රපටිය තුල බිහිසුණු සංවේදී දර්ශන ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්න ඕනේ.

Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යමීනා ජොහාර් ” (Baiscopelk)
IMDb 4.7 /10 3,290 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Plan A Plan B (2022) Sinhala Subtitles
The Monkey King (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghoster (2022) Sinhala Subtitles
The Map That Leads to You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Occupant (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Scooby-Doo on Zombie Island (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuppathu Raja (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of a Unicorn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sankalpa January 20, 2024 Reply

    Film eka enne na ne 😒

Leave a Reply to Sankalpa Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published