CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2835 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 23, 2022United States115 Min.
Your rating: 0
9.1 10 votes
Smile (2022) | සිනහව අතරින්! | 18+

 

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අතිසාර්ථක වුණ හොරර් චිත්‍රපටයක් අරගෙන. ඒත් උපසිරැසිය කරන්න සතියකට වඩා කල් ගියා මොකද මගේ එක්සෑම් වැඩකටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. කෙසේ හෝ ඒ වැඩ ටික ඉවරවුණ ගමන්ම උපසිරැසිය කරල ගෙනාව. එහෙනම් අපි ඒ කතා නවත්තලා ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක Paramount Pictures ඔස්සේ ලොව පුරා තිරගතවීම ආරම්භ කරනවා 2022 සැප්තැම්බර් 30 වෙනිදා. එසේ නිකුත් වී නොහිතූ ලෙස සති හයක් ගතවන විට මෙහි ආදායම ඩොලර් මිලියන 200 සීමාව පහු කරන්න හැකිවෙනවා. ඒ අනුව මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 17ක වියදමකින් නිෂ්පාදනය කොට ඩොලර් මිලියන 204 අති සාර්ථක මුදලක් ඉපැයීමට හැකිවෙනවා. මේ ෆිල්ම් එකට එවැනි බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයීමට හැකිවුණේ මෙයාලගේ ප්‍රචාරන කටයුතු නිසා වියයුතුයි. මොකද මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළු නිළියො ඇමරිකාවෙ ප්‍රධාන පෙලේ ක්‍රීඩා තරග නරඹන ප්‍රේක්ශකයො අතරට ගිහින් මේ චිත්‍රපටයේ විදිහට සිනහ වී එයාල අමුතු විදිහකට මේ චිත්‍රපටය ප්‍රචාරන කටයුතු කරල තියෙනවා. එසේ මේ වෙනකොට ෆිල්ම් එකට ලැබුණු ප්‍රේක්ශක ප්‍රතිචාර වශයෙන් IMDb 6.8 හොඳ අගයකුත් කුණු තක්කාලි 79%කුත් අරගෙන තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Parker Finn විසින්. ඒ වගේම මේක ඔහුගේ පලමු වන චිත්‍රපට අධ්‍යක්ෂණයද වෙනවා. තවද මෙම ස්මයිල් චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Parker Finnම 2020දි නිපදවපු කෙටි චිත්‍රපටයක් වන Laura Hasn’t Slept ඇසුරිනි. මෙයට රංගනයෙන් දායක වෙනවා Sosie Bacon / Caitlin Stasey / Kyle Gallner / Jessie T. Usher / Rob Morgan / Gillian Zinser යන අය. එහෙනම් අපි මේකෙ කතාව පැත්තට හැරෙමු,

මෙහි ප්‍රධාන කතානායිකාව වන රෝස් කාටර් මනෝ චිකිස්සක වෛද්‍යවරියක්. මෙයා ලොකු පීඩනේකින් ඉන්නෙ මොකද මෙයාගෙ අම්ම පොඩිකාලෙදි මැරෙනවා. යම් ආකාරයකින් රෝස්ට හැකියාවක් තිබුනා අම්මව බේරගන්න ඒත් ඇයට බැරිවෙනවා ඇය පොඩි වයසක හිටපු නිසා. ඒ වරදකාරී හැගීම රෝස්ට නිතරම වදදෙනවා. ඒ නිසා රෝස් ජීවිතේ වැඩි කාලයක් ගතකරන්නේ වෛද්‍යවරියක් හැටියට මිනිස්සුන්ගේ ජීවිත බේරගෙන සහනයක් දීලා. මේ විදිහට ගියපු ඇගේ ජීවිතේ කණපිට ගහන්නේ ලෝරා නම් සිසුවියක් ඇගෙන් ප්‍රතිකාර ගන්න ආපු වෙලාවෙයි. ලෝරා කියන්නේ තමන්ගෙ ගුරුවරයෙක් එයා ඉස්සරහ සියදිවි නසාගෙන ඒකට කම්පනේට පත්වෙලා රෝහලට ඇතුලත් කරපු රෝගියෙක්. මෙසේ රෝස් ලෝරට ප්‍රතිකාර කරමින් ඉද්දි ලෝර කියනව ඇයට දේවල් පේනවා, ඒ දේවල් ඇයට තර්ජනේ කරනව කියලා. ලෝර ගොඩක් කලබලෙන් ඉන්නේ, ඒක කොච්චරද කියනවා නම් ඇය නවතින්නේ තමන්ගේ ජීවිතේ නැතිකරගෙන. හැබැයි ඇය ජීවිතේ නැතිකරගන්නේ හිනාමූනකින් යුතුවයි. ඒ සිද්ධිය දකින්නේ රෝස් විතරයි. එතැන් පටන් රෝස්ගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඇයටත් දේවල් පේන්න ගන්නවා. මොනවද මේ දේවල්? කොහොමද මේක වෙන්නේ? රෝස්ට හැකිවෙයිද මේකෙන් බේරෙන්න? ඒව දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

    Smile Complete Collection
  1. Smile (2022)
  2. Smile 2 (2024)
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baicopelk)
IMDb 6.5 /10 195,873 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Parker Finn
Director

Cast

Sosie Bacon isRose Cotter
Rose Cotter
Robin Weigert isDr. Madeline Northcott
Dr. Madeline Northcott
Caitlin Stasey isLaura Weaver
Laura Weaver
Kal Penn isDr. Morgan Desai
Dr. Morgan Desai
Rob Morgan isRobert Talley
Robert Talley
Judy Reyes isVictoria Munoz
Victoria Munoz
Jack Sochet isCarl Renken
Carl Renken

Similar titles

Partners (2024) Sinhala Subtitles
It (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Respati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula Sir (2020) With Sinhala Subtitles
I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Little Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Carter (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knight and Day (2010) with Sinhala Subtitles

(2) comments

  • Nuwan November 21, 2024 Reply

    ❤️👍

  • Niroshan April 13, 2025 Reply

    😐

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published