CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2831 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 02, 2023Italy93 Min.
Your rating: 0
10 4 votes
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

හොල්මන් චිත්‍රපටියක් මේක IMDb 4.2/10 වගේ අඩු අගයක් අරගෙන තියෙනවා ඒත් රේටින් අඩු වුනාට චිත්‍රපටිය හොඳයි. මේකෙ සද්ද වලට තමයි ටිකක් ගැස්සෙන්නෙ ඒ අතින් නම් හොඳයි. මේ චිත්‍රපටියෙ Daniele De Martino, Rocco Marazzita,Lucia Caporaso, Penelope Sangiorgi, Peter Stephen Wolmarans… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. Stefano Mandala, Daniel Lascar, Alessandro Antonaci… වැනිඅධ්‍යක්ෂක මඩුල්ලක් දායක වෙනවා. අපි කතාව මොන වගේද බලමු..

පීටර් විල්සන් ඒ තමයි එමාගෙ තාත්තා එයා කරන්නෙ පරණ බඩු එකතුකරන එක දවසක් මෙයා ගෙදරට එහෙම ගෙනාව රේඩියෝ එකක් හදනවා ඒක දාපු ගමන් එකපාරටම හොල්මනක් ඇවිත් නිහඬවෙන්න…! නිහඬවෙන්න…! කියලා කෑ ගහනවා. මෙයා ආතල් එකටත් එක්ක ඒක දිගටම දානවා. එතකොට අර හොල්මන එයාගෙ ඇඟට වැහිලා එමාගෙ අම්මට තුවාල වෙන්නම ගහනවා. ඒක අම්මා කෝල් කරලා එමාට කියලා එයාවත් ගෙන්න ගන්නවා ඉස්පිරිතාලෙට එතකොට දොස්තර කියනවා අම්මගෙන් හරියටම විස්තරේ අහගන්න කියලා මොකද වුනේ කියලා.. ඒක හරියට අහගන්න බැරිවෙනවා. එමා එයාගෙම ගෙදර යනවා අම්මා එපා කියද්දී එහෙ අමුතු දේවල් වෙනවා කියද්දිත්…. එමා යන්නෙ තනියම නෙමෙයි එයාගෙ කොල්ලත් එක්ක එමා දැනගන්නවා මේ ගෙදර මරණ තුනක් මීට කලින් වෙලා තියෙනවා කියලා… එමාට එයාගෙ ගෙදර ගිහින් හොඳින් ඉන්න ලැබෙයිද? එමාගෙ තාත්තට සනීප වෙයිද? එමාගෙ තාත්තට වැහුනු හොල්මන එමාගෙ කොල්ලටත් වැහෙයිද?…. මේ ප්‍රශ්න සේරටම උත්තර ඔයාලා මේ චිත්‍රපටිය බැලුවොත් ලැබෙවි… මේක කියන්න ඕනා මේ චිත්‍රපටියෙ ඇතැම් ශබ්ද නිසා පොඩි අය වගේම සුළු දෙයටත් බියට පත්වෙන අය නම් බලන්න එපා කියනවා…

Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පසිඳු මදුරංඟ (Zoomlk)
IMDb 4.2 /10 338 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bhamakalapam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boudica: Queen of War (2023)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ring (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Mockingjay – Part 1 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published