CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3080 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Spec Ops (2020) | Sinhala Subtitles

Spec Ops (2020) | Sinhala Subtitles

Jan. 01, 202012 Min.
Your rating: 0
8.2 9 votes
SPEC OPS (2020) | බේරා ගැනීමේ මෙහෙයුම

SPEC OPS (2020)/ බේරා ගැනීමේ මෙහෙයුම

මේ කෙටි චිත්‍රපටිය Azril Zaim Aziz ගෙ අධ්‍යක්‍ෂණයක්. තිර රචනයත් එයාගෙමයි. මේක Military Action Short Film එකක්. අලි ගාර්ෂියා කියන ත්‍රස්තවාදී නායකයාගෙ ත්‍රස්තවාදී කණ්ඩායම විසින්, නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ප්‍රාණ ඇපයට තියාගෙන, මැලේසියාවෙ “සබාහ්” වල කොටසක් ඉල්ලනවා. මේ ප්‍රාණ ඇපකාරයා බේරා ගැනීමේ මෙහෙයුමක් කරන හත් දෙනෙකුගෙන් යුත් විශේෂ බලකා කණ්ඩායමේ ක්‍රියාන්විතය තමයි චිත්‍රපටියෙන් පෙන්වන්නෙ.

කතාව කියන්නෙ මොකටද? විනාඩි 12යිනේ. බාගෙනම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රංජීව කේ. ලියනගේ

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Don’t Breathe 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Zone (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Se7en (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and WWE: Curse of the Speed Demon (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nerve (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
365 Days (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published