EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brian Bettwy, David Rimer, Erin Mast, Robert Rodriguez
Year:2023
Country: United States
Cast
Go Full Cast PageSpy Kids: Armageddon (2023) | ඔත්තුකාරයො දෙන්නෙක්
ලොකු කුඩා කාගෙත් ආකර්ශනයට ලක්වෙලා තිබුන Spy Kids චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spy Kids Armageddon චිත්‍රපටයේ web පිටපත් නිකුත් වුණා. ඉතින් මෙ අරං එන්නේ එ කතාවයි…
Spy Kids චිත්‍රපටි මාලාව කියන්නේ ලොකු පොඩි හැමෝම ආසාවෙන් වැලඳගත්ත Film Series එකක්. Spy Kids Armageddon මේ වෙද්දි IMBD 4.3/10 අගයක් හා 57% Rotten Tomatoes අගයක් අරන් තියෙනවා. Netflix ඔස්සේ නිකුත් වූ අතර Robert Rodriguez විසින් අධ්‍යක්ෂණය කර ඇත. Adventure & Comedy ශාරණයට අයත් මෙය කුඩා ළමුන්ගේ සිනමා සිත්තමක් කියලත් හදුන්වන්න පුළුවන්.
අපි කතාව පැත්ත පොඩ්ඩක් බලලා ඉමු එහෙනම්..
ටොරස් හා ටැන්ගෝ කියන්නේ ඔත්තුකාරයො දෙන්නෙක්, මේ දෙන්නා විවාහ වෙලා රහසිගතව OSS සමාගමට සේවය කරනවා.. මේ දෙන්නාට ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් ටෝනී අනිත් එක්කෙනා පැටී, ඉතින් මේ ටෝනි කියන්නේ Video games වල මාස්ටර් කෙනෙක් වගේ… මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ, එහෙම කිව්වොත් කතාවෙ අගයක් නැති වෙනවා.
ඉතින් එහෙනම් පහලින් ෆිල්ම් එක Download කරන් බලන්න කියලා අරාධනා කරන ගමන් දැනට ඔයාලාගෙන් සමු ගන්නවා.









