EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 5 – The Empire Strikes Back (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageStar Wars: Episode 5 – The Empire Strikes Back (1980) | අභ්‍යවකාශ වීර කාව්‍ය.
Star wars කියන්නෙ බොහොමත්ම ජනප්‍රිය වෙච්ච අභ්‍යවකාශ වීර කාව්‍යක් විදියට තමා බොහෝ දෙනා හඳුන්වන්නෙ. Star wars හතර වෙනි චිත්‍රපටයේ දී දුෂ්ට තාරකා මණ්ඩල අධිරාජ්‍යාගේ පාලනයට එරෙහිව කැරළි ගහන කැරළි කණ්ඩායම් නායිකා ලෙයා (Carrie Fisher) සමඟ එක්වෙන සොලෝ (හැරිසන් ෆෝඩ්) හා ලූක් ස්කයිවොකර් (Mark Hamill) විසින් අධිරාජ්‍යයට අයත් මළ තරුව නම් අභ්‍යවකාශ නැවතුම් පල විනාශ කර දමනවා. ඉන් පසුව අධිරාජ්‍යයාගේ උදහසින් බේරෙන්න බොහෝම දුරස්ථ අයිස් ග්‍රහලොවක තම කඳවුර පවත්වාගෙන යමින් සිටින තැනින් තමා කතාව පටන් ගන්නෙ.
දැන් වගේ පරිගණක මායාවන් නොතිබුනු 1984 වගේ කාලයකදී ඒ කාලයේ තිබ්බ හොඳම තාක්ෂණයෙන් මේ චිත්‍රපටිය නිපදවුනු බව සඳහන්. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගත වෙච්ච අවුරුද්දෙ වැඩිම ආදායම් උපදවපු චිත්‍රපටිය මෙන්ම 2012 වන විට ප්‍රවේශ පත්‍ර උද්ධමනයට අනුව ගැලපූ විට ඇමරිකාවේ හා කැනඩාවේ හොඳම ආදායමක් ලැබූ චිත්‍රපට අතර 12 වෙනි ස්ථානය දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඒක Avatar චිත්‍රපටියටත් වඩා අගයන් දෙකක් ඉහලින් තියෙන අගයක්.











