CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1575 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
State of Siege: Temple Attack (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

State of Siege: Temple Attack (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 09, 2021India106 Min.
Your rating: 0
10 2 votes
State of Siege: Temple Attack (2021) | සිංහල උපසිරැසි සමඟ

 

IMDb  මනාප 1300 කින් 8.7 ක ඉහල අගයක් අරගත්තු 2021.07.09 දින නිකුත් උන චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ,ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් හම්බවෙන හින්දි චිත්‍රපයක් උනා මේ චිත්‍රපටිය..ඉතින් අද ඔයාලට අරගෙන ආවේ State of Siege: Temple Attack,…ඉතින් Akshaye Khanna,Shivam Bhaargava,Abhilash Chaudhary, Vivek Dahiya,Akshay Oberoi වගේ නලු නිලි කැලකින් සමන්විත මේ චිත්‍රපටිය සත්‍යය සිදුවීමක් අලලා නිර්මාණය වෙලා තියෙන්නෙ..

ඉන්දියාවේ ගුජරාට් වල තියෙනව ලෝක ප්‍රසිද්ධ පන්සලක්,දවසකට මෙහෙට විශාල බැතිමතුන් පිරිසක් එනවා වන්දනාමාන කරන්න..ඒත් එක දවසක මේ පන්සලට ඇතුල් වෙන ත්‍රස්තවාදින් පිරිසක් අහුවෙන හැමෝටම වෙඩි තියල මරල දාන්න පටන් ගන්නවා..මේකෙන් මුළු රටම කම්පාවට පත් වෙද්දී හමුදාවේ විශේෂ බලකායක් යොදවනවා මේ පන්සලේ හිර කරගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන්ව ගලවගන්න…ඉතින් මේ බලකායට පුලුවන් වෙයිද මේ අයව මුදවගන්න…එහෙනම් අරගෙන බලන්න State of Siege: Temple Attack,…චිත්‍රපටිය බලද්දී මතක තියාගන්න මේ හැමදෙයක්ම ඇත්තට වෙලා තියෙනවා කියල..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 7.7 /10 9,742 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ken Ghosh
Director

Cast

Akshaye Khanna isMajor Hanut Singh
Major Hanut Singh
Gautam Rode isMajor Samar
Major Samar
Vivek Dahiya isCaptain Rohit Bagga
Captain Rohit Bagga
Parvin Dabas isColonel Nagar
Colonel Nagar
Samir Soni isCM Choksi
CM Choksi
Mir Sarwar isBilal Naikoo
Bilal Naikoo
Akshay Oberoi isCaptain Bibek
Captain Bibek
Shivam Bhaargava isCaptain Abrar Khan
Captain Abrar Khan

Similar titles

The Twilight Saga: Eclipse (2010)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Day After Tomorrow  (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Member Rameshan 9am Ward (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dev (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Nobody Knows (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published