CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
0 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 02 [With Ads]
Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 09, 2025India123 Min.
Your rating: 0
8 1 vote
Subham (2025) | “නරලොව හොල්මන්”

 

2025 වසරේ නිකුත් වුන Subham (End) කියන්නේ ඉන්දියානු තෙළුගු භාෂාවෙන් නිර්මාණය වෙච්ච horror, comedy චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Praveen Kandregula විසින්.. නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු නිලි Samantha විසින් Tralala Moving Pictures සහ Kanakavalli Talkies සමාගම් යටතේ.. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Harshith Reddy, Gavireddy Srinivas, Charan Peri, Shriya Kontham, Shravani Lakshmi, Shalini Kondepudi, සහ Vamshidhar Goud වැනි නව නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඒවගේම නිෂ්පාදකවරිය වන ජනප්‍රිය රංගන ශිල්පිනි Samantha ත් මේකට ආරාධිත රංගයෙන් එකතුවෙනවා.. ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ මැයි 09 දින නිකුත් වුනා.

කතාව ගැන කිව්වොත්,

එක්තරා ගමක් තියෙනවා.. ඒ ගමේ ගෑනු අය හැමෝම වගේ මෙගා ටෙලි නාට්ට් වලට පුදුම ඇබ්බැහියක් තියෙන්නේ.. ඔයාලා දන්නවනේ මෙගා නාට්ට් පටන් ගත්තාම ඉවරයක් වෙන්නෑ කියලා.. ඉතින් මේ ගමේ වයසක අය හැමෝම ටීවී එකේ යන එක්තරා නාට්ටියක් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.. බැරිවෙලාවත් වයසක කෙනෙක් මැරුනොත් මේ නාට්ටියේ අවසානේ බලන ආසාවෙන් අවතාරයක් වෙලා ඇවිල්ල ගෙදර අලුත බැදපු ජෝඩුවක් ඉන්නව නම්, ඒ ගෙදර ගෑනු කෙනාට වැහෙනවා.. ඉතින් තමන්ගේ බිරින්දෑවරු වෙනුවෙන් ඔන්න ඔය යක්කු ටික පන්නන්න කොල්ලෝ තුන්දෙනෙක් වැඩේට බහිනවා.. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.. හිනා වෙවී බලන්න පුළුවන් ෆිලුමක් 🤣♥️

ඉතින්, තෙළුගු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 7.9 /10 2,911 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Harshith Malgireddy is
"Cable" Srinivas
Charan Peri isShahjahan
Shahjahan
Vamsidhar Goud is
"Dish" Kumar
Rag Mayur isMaridesh Babu
Maridesh Babu
Vikas Vasistha isVeera Babu
Veera Babu

Similar titles

Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම | සිංහල උපසිරැසි සමඟ
The Suicide Squad (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Hearts (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superintelligence (2020) with Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published