EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Succubus (2024) | “යක්ශයා”

 

 

තරුන විවාහක යුවල් කිපයක් එ ගොල්ලනෙ විවාහ බැදිම වැඩි කරගන්න අද්භුත පුහුනු විවේකාගාරයක් වෙතට යනවා. එත් ටික දවසක් යනකොට කට්ටියටම තෙරෙනවා මේ පුහුණු විවෙකාගාරයෙ මොකක් හරි අමුත්තාක් තියනවා කියාලා.කට්ටිය එ ගැන හොයනකොට හම්බවෙන්නෙ පුරාණ යක්ශයෙක් එ යක්ශයා මිනිස්සුන්ගෙ ජිව ශක්තියෙන් තමයි ජිවත් වෙන්නෙ. එ යක්ශයා මිනිස්සුන්ගෙ යටි හිතෙ තියන නරකම ගති තාමයි එලියට ගන්නෙ

ඉතින් කොහොමද මේ යක්ශයාව මරන්නෙ මරන්න පුලුවන්ද එක දැන ගන්න කතාව බලන්නම වෙනවා

Comments

June 18, 2024

This means don’t make mistakes.
Thank you.

November 8, 2024

❤️👍