CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3067 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sundown (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sundown (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 08, 2022France82 Min.
Your rating: 0
6.4 5 votes
Sundown (2021) | හිරු අවරට…. [18+]

එංගලන්තයේ ව්‍යාපාර බොහෝ ප්‍රමාණයක අයිතිකරුවන් මෙන්ම විශාල ධනයකට උරුම කම් කියන සහෝදරයෙක් සහ සහෝදරියක් වන නීල් සහ ඇලිස් නිවාඩුවක් ගත කරන්න මෙක්සිකෝ වල තරු පහේ හෝටලයකට එනව. නීල් තනිකඩ කෙනෙක්. ඒත් ඇලිස් එන්නෙ තමන්ගෙ තරුණ ළමයි දෙන්නත් එක්ක. ඉතින් නීල් කියන්නෙ වැඩිය විනෝදෙට බර නැති තමන්ගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. කොටින්ම කිව්වොත් ටිකක් ජීවිතේ එපා වෙලා වගේ තමා ඉන්නෙ. ඇලිස් හැමවෙලේම තමන්ගෙ ව්‍යාපාර ගැන නිතර හිතන කෙනෙක්. ටික දවසක් නිවාඩුව ගත කරගෙන යද්දි ඇලිස්ට දුක හිතෙන ආරංචියක් එනව ගෙදරින්. ඒ හේතුව නිසා සෙට් එකම නිවාඩුව පැත්තක දාල ගෙදර යන්න ලෑස්ති වෙනව. ඒත් නීල්ට ගෙදර යන්න හිතක් නෑ. ඒ නිසා පොඩි ප්ලෑන් එකක් ගහල නවතින්න හේතුවක් හොයාගන්නව. එතනින් එහාට දැනගන්න ෆිල්ම් එක බලමු නේද.

2022 ජනවාරි 08 නිළ වශයෙන් නිකුත් කරපු මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන්නෙ Michel Franco නම් මෙක්සිකානු අධ්‍යක්ෂවරයා විසින්. Drama කැටගරියට වැටෙන ෆිලුමේ ප්‍රධාන චරිතය වන නීල් ගෙ චරිතයට පණ පොවන්නෙ 1980 දශකයේ ඉඳන් හොලිවුඩයත් එක්ක ඉන්න Tim Roth. ස්ටොරියක් විදියට ගලාගෙන යන නිසා අපේ ස්ටෝරි ටයිප් බලන යාළුවන්ට තමා හොඳටම සෙට් වෙන්නෙ. ලිපිය නම් අවුල් ඇති මොකද හදිසියේ තමා මේක ටයිප් කරන්නෙ. ලිපිය අවුල් කියල ෆිලුම නොබල ඉන්න එපා. වැරදි එහෙම තියනව නම් සමාවෙන ගමන් තව එකක් කියන්න ඕන, මේකෙ අනන් මනං කෑලි ටිකක් එහෙන් මෙහෙන් තියන නිසා තනියම බලනව නම් ගොඩක් හොඳයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 6.6 /10 5,454 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tim Roth isNeil Bennett
Neil Bennett
Samuel Bottomley isColin Bennett
Colin Bennett
James Tarpey isAlbert Thompson
Albert Thompson
Victor Hugo isBerenice's Friend
Berenice's Friend

Similar titles

Break Free (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Don’t Click (2020) With Sinhala Subtitles
The Social Network (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitles
Atrangi Re (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Quiet Hour (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C/O Saira Banu (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published