EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Superman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cam Everson, James Edward Tilden, James Gunn, Kera Dacy, Ryan J. Pezdirc
Cast
Go Full Cast PageSuperman (2025) | “ සුපර්මෑන් පෘථිවිය ආක්‍රමණයට?? ”
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.
ඒ අලුත්ම Superman (2025) චිත්‍රපටිය.
හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Superman ෆ්‍රැන්චයිස් එක සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.
Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ ජේම්ස් ගන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. ඩො.මි. 225කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 580කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ පරණ රෙකෝඩ් කිහිපයක්මත් බිඳදාමින්.
අපිට Justice Gang එකේ ග්‍රීන්ලැන්ටන්, හව්කි ගර් ල්, මිස්ටර් ටෙරිෆික්වයිත් අපිට චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ජේම්ස් ගන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක වෙන Super Girl ගැනත් අන්තිමට පොඩි ඉඟියක් අපිට දෙනවා.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.
















