CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2002 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2025India108 Min.
Your rating: 0
7.7 7 votes
Sweet Dreams (2025) | “සුන්දර සිහින”

 

 

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ අලුතින්ම නිකුත් වුන ස්වීට් ඩ්‍රීම්ස් කියන හින්දි චිත්‍රපටය.. ඉතින් මේක ගැන කියනවනම් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන චිත්‍රපයටක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් කෙනීට හැමදාම හීනයෙන් ගැහැණු ළමයෙක්ව පේනවා.. ඉතින් මේ වගේම මේ ගැහැණු ළමයාටත් කෙනීව හීනයෙන් පේනවා.. ඉතින් මේ හේතුව නිසා දෙන්නටම ඕන වෙනවා ඇත්ත ලෝකයේදි එකිනෙකාව හොයාගන්න..

ඉතින් මෙයාලට මුණගැහෙන්න පුළුවන් වෙයිද?

මේක දැනගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 5.7 /10 232 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mithila Palkar isDia Jaisingh
Dia Jaisingh
Amol Parashar isKenneth Fernandes
Kenneth Fernandes
Meiyang Chang isIshant Chhetri
Ishant Chhetri
Faye D'Souza isPsychologist - Dr. Bose
Psychologist - Dr. Bose
Mohini Shimpi isTanushree Dixit
Tanushree Dixit
Ayesha Adlakha isNubra Ahmed
Nubra Ahmed
Sukkarann Vats isAkash Mehra
Akash Mehra
Pragati Mishra isShireen Merchant
Shireen Merchant

Similar titles

Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewana (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gehraiyaan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kisi Ka Bhai… Kisi Ki Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published