CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Takkar (2023) | “ජීවිතයක් වෙනස් කල නිමේෂයක්”

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gautham G Krish. 2003 දී රිලිස් වුන Boys චිත්‍රපටියෙන් සිනමාවට පා තබපු සිද්දාර්ත් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.ඊට අමතරව Divyanka Kaushik වගේම අපි කැමතිම චරිතයක් වෙන Yogi Babu ත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එයා ඉන්නවා නම් අහන්න දෙයක් නෑනේ ආතල් තමයි.මේ ෆිල්ම් එකේ සිංදු ටික නම් හරිම ප්‍රසිද්ධියි ඒ අතරේ විශේෂම සිංදුව තමයි Sid Siram ගායනා කරන Nira සිංදුව.. මේ ෆිල්ම් එකේ සිංදු ගොඩක්ම වගේ කියන්නේ ප්‍රසිද්ධිය නලු නිලියන් වීමත් විශේෂත්වයක් උදාහරණයක් විදියට කිව්වොත් Simbu,Swetha Mohan වගේ.

එහෙනම් ඉතින් කතා ඇති කතාව පැත්තට හැරෙමුකෝ..

ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක් අපේ කොල්ලො වගේ තමයි ඉතින් ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා විවිධ රස්සාවල් කරනවා හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක් එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නෙ හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකො.

Comments

September 5, 2023

❤️👌👍