EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tara vs Bilal (2022) | “හිතුවෙවත් නැති දෙයක්”

(Tara vs Bilal (2022) Sinhala Subtitles) (Tara vs Bilal (2022) Sinhala Sub)

ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම අද මම උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නෙ මීට දවස් කීපයකට කලින් රිලිස් උන tara vs bilal කියන හින්දි චිත්‍රපටියට…

ඉතින් මේකට IMDB දර්ශකයෙ 5.6ක වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නෙ… ඒ කොහොම උනත් ආසාවෙන් බලන් ඉන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලානම් නොකියා බෑ…

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේකට harshvardhan rane එහෙම නැත්නම් සනම් තේරි කසම් එකේ ඉන්දර්, soia rathee වගේම තවත් නලු නිලියො රැසක් රංගනයෙන් දායක වෙනවා…

ෆිල්ම් එකේ කතාව පැත්ත ගියාම තාරා කියන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පොඩි කාලෙ ඉදන්ම සීයා එක්ක හැදුන කෙල්ලෙක්… මෙයාට සීයා කතාකරලා දෙන එක මංගල යෝජනාවක්වත් මෙයා නොපිලිගෙන වෙබ්සයිට් එකකින් විවාහ වෙන්න කෙනෙක්ව හොයාගන්නවා ඉතින් මෙයා එයත් එක්ක ලන්ඩන් යන්න තමයි ලෑස්තිය දැන් එකපාර ඉතින් මෙයාලගෙ ලග එච්චර ලොකු සල්ලියකුත් නැතිනිසා ගෙදරත් විකුනලා තමයි සල්ලි හොයාගන්නෙ

ඉතින් කොහොමහරි කසාදෙ සිද්ද උනායින් පස්සෙ මෙයාලා දෙන්නා අර ගේ විකුනල ගනිපු සල්ලිත් අරගෙන ලන්ඩන් යනවා ගිහින් හොටෙල් එකක නවතිනවා…

ඉතින් උදේ නැගිටලා බලද්දි එයා හිතුවෙවත් නැති දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ…එතන ඉදන් තමයි කතාව පටන්ගන්නේ… මම ඒ මොකද්ද කියලා කියන්න යන්නෙ නෑ ඔයාලම අරගෙන බලන්න…

Comments

January 8, 2023

Excellent ❤️