CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2613 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 18, 2025India118 Min.
Your rating: 0
9.3 10 votes
Ten Hours (2025) | “ පැය දහයක් ”

සිබි රාජ් නැත්නම් සිබි කාලෙකට පස්සේ නැවතත් තිරයට ඇවිත් ඉන්නවා දමිළ ත්‍රිලර් චිත්‍රපටයක් එක්ක. අවසානයේ රගපාපු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වීමෙන් කාලයක් ඉවත්ව හිටියත් නැවත 10 හවර්ස් එක්ක කල එලි බැහැල තියෙනවා. අවසන් චිත්‍රපටය වුණේ වට්ටම් (2022). සත්‍යරාජ්ගේ පුතාවන මොහු තවමත් ස්ථාවරව ඉන්න සත්‍යරාජ් තරම් පිටපත් තෝරාගැනීමේ හා රංගනයේ ස්තානයක් හිමිකරගැනීමට අසමත්වි ඇත.

අප්‍රේල් 18වන දින තිරගත්වු මේ චිත්‍රපටය සාමාන්‍ය තත්වයේ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. ඉලයරාජා කලයපෙරුමාල්ගේ අධ්‍යක්ෂණය හා කතාව. මෙය ඔහුගේ කුළුදුල් අධ්‍යක්ෂණය. ලතා බාලු හා දුර්ගයිනි විනෝද්ගේ නිෂ්පාදනයක් වෙනවා. සංගීතය කේ එස් සුන්දරමූර්තිගෙන්. සිනමාකරණය ජෙයි කාර්තික් සංස්කරණය ලෝරන්ස් කිෂෝර්ගෙන්.

කතාව ගැන බලමු.

කැස්ත්‍රෝ ( සිබි රාජ් ) පොලිස් නිළධාරියාට පැමිණිල්ලක් ලැබෙනවා කෙල්ලෙක් අතුරුදහන් කියල. ඒක හොයන කොට පාලන මැදිරියෙන් පණිවිඩය ලැබෙනවා බස් එකක කෙල්ලෙක්ට හිරිහැර කරනවා කියල. ඒ බස් එක නතරකරල චෙක් කලාම එහේම දෙයක් නෑ. නමුත් ඒකේ කොල්ලෙක් මැරිල ඉන්නවා. බස් එක නතර කරලත් නෑ. ඔහෝමද මේවා වෙන්නේ. මේ පටලැවිල්ල කොහෝමද ලිහන්නේ ? ඇයි මෙහෙම වුණේ ? මේවට උත්තරයක් ලැබෙන්නනම් අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න ඕනේ.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 7.3 /10 98 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tornado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast Five (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2.0 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DD Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan May 10, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published