EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නුඹගේ ප්‍රේමයෙන්..

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ නිකුත් කරන ළද Tere Ishk Mein කියන හින්දි ෆිල්ම් එකට, මේක musical romantic drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aanand L. Rai විසින්. Himanshu Sharma සහ Neeraj Yadav විසින් පිටපත ලියා තිබෙනවා.

මේක 2013 වසරේ නිකුත් වූ Raanjhanaa චිත්‍රපටයේ spiritual sequel එකක්.

Dhanush සහ Kriti Sanon ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැන කියනවනම් මුක්ති වගේම ශංකර් දෙන්නා අතර යන ආදර කතාවක් තමයි තියෙන්නෙ, ඒත් ආදර කතාවක් කිව්වට මේක ඔයාලා හිතන සාමාන්‍ය විදියෙ ආදර කතාවක්නම් නෙවෙයි, මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

Comments

February 2, 2026

asawen idapu move ekak