CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Terror Comes Knocking: The Marcela Borges Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Felipe Rodriguez
Cast
Go Full Cast PageTerror Comes Knocking: The Marcela Borges Story (2025) | සිංහල උපසිරැසි සමඟ
ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ මංකොල්ලයක් ගැන කතාවක්,
මාර්සෙලා බොගර්ස් කියන්නේ එක්දරු ගර්භණී මවක්. ට්‍රක් රථ කම්පැනියක් පවත්වාගෙන යන එයාගේ සැමියා වෙන රූබන්ස් සහ ඇයගේ පුතා වෙන රයන් එක්ක එයාලා සාමකාමීව සතුටෙන් ජීවිතය ගෙන යනවා. ඒත් එක දවසක් එයාලා ගෙදර ඉද්දි ගෙදරට බලෙන් එන මංකොල්ල කාරයෝ වගයක් නිසා එයාලාගේ සාමකාමී ජීවිතය උඩුයටිකුරු වෙනවා.
තුවක්කු එක්ක ගෙදරට ආව මංකොල්ලකාරයොන්ට එයාලට අවශ්‍ය සල්ලි ප්‍රමාණය ගෙදරින් හොයාගන්න බැරි වෙන නිසා එයාලා මාර්සෙලාව බැන්කුවට යවලා වගේම මාර්සෙලාට සහ ඇගේ සැමියාට තර්ජනය කරමින් සල්ලි ලබාගන්න හදනවා.ඒත් ඒ අතර ඉන්න එක් මංකොල්ල කාරයෙක් මාර්සෙලාට සහ ඇගේ සැමියාට උදවු කරන්නත් හදනවා.
මේ අතරෙදි ඒ මංකොල්ල කල්ලියේ නායිකාවටත් මාර්සෙලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් ඒක හොඳින් නම් ඉවර වෙන්නේ නෑ. අන්තිමේදි මාර්සෙලා ඇයගේ හිතට ශක්තිය අරන් මංකොල්ල කාරයොන්ගෙන් හොරෙන් පැනලා ගිහින් වෙන කාගෙන් හරි උදවු ගන්න හදනවා.
මාර්සෙලාට හොරෙන් ගිහින් උදවු ගන්න පුලුවන් වේවිද, එයාලාට ඒ මංකොල්ලකරුවන්ගෙන් බේරෙන්න පුලුවන් වේවිද, ඒක ඔයාලාම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා.




