CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2570 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 15, 2023United Kingdom118 Min.
Your rating: 0
7 3 votes
Tetris (2023) | කොටු හතරේ (අයිතියේ) කතන්දරේ.

මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා තිරගතවුණු උණුසුම වියැකෙන්න පෙරාතුව, බාගයක් දුරට නින්දකුත් නැති දින දෙකක ඇවෑමෙන්, සබ ගහල, ටයිමින් හදල, SubRip Sequence Numbering එක්කත් ඔට්ටු වෙලා, මගේ කලින් වේගයට ආපහු එන්න ලැබීම ගැන සතුටුයි. Taron Egerton (හෙන්ක්), Nikita Efremov (අලෙක්සී), Mara Huf (ට්‍රේසි), Toby Jones (ස්ටයින්), Togo Igawa (යමඋචි-සන්), Oleg Stefan (බෙලිකොව්), Rick Yume (එඩී), Kanon Narumi (මායා), Ayane Nagabuchi (අකෙමි), Roger Allam (රොබට්), Anthony Boyle (කෙවින්… සොරි. “මිස්ටර්” මැක්ස්වෙල්), ආදී නැවුම් නළුනිළි කැළකගෙන් වර්ණවත් වුණු Tetris, Apple TV+ දොරට වැඩුමක්. අධ්‍යක්ෂණය Jon Baird. මිනිත්තු 138ක් පුරාවට ප්‍රවේගකාරී කුතුහලයකින් ඔබ පුරවාලන්නට සමත් මේ සලරුවේ තරමක හාස්‍ය රසයකුත් කැටිවෙනවා. ප්‍රේක්ෂකයන් 13000කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිචාර අනුව IMDb ශ්‍රේණිගත කිරීම්වලින් 7.4/10 ක මධ්‍යන්‍ය ලකුණකුත්, තක්කාලි මාපකයෙන් 81%ක “Certified Fresh” ප්‍රතිචාරයක් සහ 91%ක Audience Score එකකුත් මේ සලරුවට හිමියි. හුදු අපවාදාත්මක බස් වහර නිසාවෙන් MPAA (US) R පන්තියට ඇතුළත් වුණත් බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයක් 15+, 6+, 13+, 12+, ආදී වූ අඩු වැඩි වශයෙන් වයස් පරතර ලිහිල් කරලා තියෙනවා. Biography, Drama, Thriller, History ආදී ශානරවලට Tetris අයත්. Fun Fact: රුසියාවේ දර්ශන අන්තර්ගත වුණාට මොකද මේ සලරුව රූගත කළ වගට සඳහන්වෙන්නේ ස්කොට්ලන්තයේ හා/හෝ බ්‍රිතාන්‍යයේ පමණයි.

Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විතානගේ දුවිඳු තරින්ද පෙරේරා (Baiscopelk)
IMDb 7.4 /10 13,945 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jon S. Baird
Director

Cast

Taron Egerton isHenk Rogers
Henk Rogers
Nikita Efremov isAlexey Pajitnov
Alexey Pajitnov
Anthony Boyle isKevin Maxwell
Kevin Maxwell
Toby Jones isRobert Stein
Robert Stein
Igor Grabuzov isValentin Trifonov
Valentin Trifonov
Ben Miles isHoward Lincoln
Howard Lincoln
Ken Yamamura isMinoru Arakawa
Minoru Arakawa
Roger Allam isRobert Maxwell
Robert Maxwell

Similar titles

Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie-the-Pooh: Blood and Honey 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaos Walking (2021) Sinhala Subtitles |  Watch Online
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underwater (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let Him Go (2020) With Sinhala Subtitles
Bagman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quiet Hour (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Shrouds (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published