CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4244 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 16, 2023United States106 Min.
Your rating: 0
7.6 17 votes
Thanksgiving (2023) | බිහිසුණු ඝාතකයෙක් ඇති කළ සුවිශේෂි දිනයක්!

තින් අද ඔයාලට අරගෙන එන්නෙ නත්තල් සමය ආශ්‍රිතව නිර්මාණය වෙලා රිලීස් වුණු සුපිරිම සුපිරි Horror/Mystery ෆිල්ම් එහෙකට උපසිරැසි. නත්තලට හෝ ඊට කලින් උපසිරැසි ගේන්න හිටියත් ඒක කරන්න නම් බැරිවුණා, ඔබ අපි කාටත් තියෙන කාර්යයබහුල තාවයත් එක්ක. හරි වෙනදා වගේම මේ ෆිල්ම් එකටත් උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු විමා සහෝවත් මතක් කරනවා. Thanksgiving (2023)

කලිනුත් සඳහන් කළා වගේ Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්‍රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 45.9 ක Box Office වාර්තාවකුත් පිහිටුවන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වශයෙන් සුරූපී Nell Verlaque සහ Addison Rae වගේම Patrick Dempsey, Milo Manheim, Rick Hoffman, Gina Gershon, Jenna Warren යන අයද රංගනයෙන් දායක වෙලා තියෙනවා මෙම නිර්මාණයට. Thanksgiving (2023)

මෙම චිත්‍රපටයට පාදක වෙලා ස්තුතිපිදීමේ දවසත් එක්ක හා සිදුවන සිදුවීමක් පදනම්ව. එක් ස්තුතිපිදීමේ දවසක සිදුවන බලාපොරොත්තු නොවුණු සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට කතාව ගොඩ නගලා තියෙනවා. චිත්‍රපටය තුල ඉතාම බිහිසුණුකාරී සංවේදී දර්ශනයන් ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්නත් ඕන. Thanksgiving (2023)

ඉතින් Horror ෆිල්ම් රසිකයෙක්ට නම් අනිවා මඟහැරගන්නෙ නැතුවම බලන්න හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. යම් අදහසක් කතාව ගැන මං විස්තර කරපු නිසා, මීට වඩා වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, රසවින්දනයට බාධාවක් නිසා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් ඛාන් (රුකා) (Baiscopelk)
IMDb 6.5 /10 23,660 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Eli Roth
Director

Cast

Similar titles

Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Year Earth Changed (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles
Bad Nun: Deadly Vows (2020) With Sinhala Subtitles
Descendants (2015) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jester (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan July 4, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published