EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brad Watson, Ian Villa, Jayson Alcazar, Taneli Mustonen, Xeph Suarez
Cast
Go Full Cast PageThe Bayou (2025) | “ක්‍රිස්ටිනා”
Thriller/Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Taneli Mustonen. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Athena Strates, Madalena Aragão, Elisha Applebaum යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
සරලව කතාව මතක් කරොත්, ගුවන් යානයක් කඩාවැටෙනවා වඟුරු බිමකට. එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම වතුරට වැටුන නිසා බේරෙනවා. ඉතින් කොහොමහරි හැමෝම ගොඩට ආවට පස්සේ සහය ගුවන් නියමුවා නෑ. මනුස්සයා අතුරුදහන්. කතාඅ කරනවා හොයනවා ඒත් සද්දයක්වත් නෑ. ටික වෙලාවකින් වතුරෙන් මතුවෙනවා ගුවන් නියමුවා.
ඉතින් කට්ටිය වතුරට පැනලා මිනිහව ගන්න යද්දිම කිඹුලෙක් ඔලුවෙන්ම අල්ලන් වතුර යටට ගෙනියනවා. මෙතනින් තමා සීන් එක පටන්ගන්නේ.මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.







