EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නත්තල් මුදුව

කොහොමද ඉතින් ඔන්න මේ නත්තල් සමය වෙනුවෙන් මන් අරන් ඇවිල්ලා තියෙන්නේ තවත් එක අපූරු කතාවක්….

මේ කතාව සරලවම කිව්වොත් ගලාගෙන යන්නේ එකම එක මුද්දක් වටා…ඒත් මේ මුද්ද සංකෙත්වත් කරන්නේ ආදරය,බලාපොරොත්තුව,අධිෂ්ඨානය වගේම කැපවීම වගේ ජීවිතය හුගාක් වැදගත් වෙන කරුණු ඉතින්…මේ මුද්ද අයිති වෙලා තියෙන්නේ එක පරම්පරාවකට…ඒ පරම්පරාවේ මේ මුද්ද අයිති වෙන්නේ කාන්තාවකට මේ කාන්තාව අතින් වැරදීමකින් මේ මුද්ද නැතිවෙනවා…මේ මුද්ද හොයන්න ලොකු මහන්සියක් දරනවා මේ කාන්තාව ඒත් එක්කම එකම එක බලාපොරොත්තුවක් ඇයව ශක්තිමත් කරනවා ඒ තමයි ” කාවදම හරි…..කොහේහරි තැනකින් මේ මුද්ද තමන්ට ආයෙත් හම්බවෙයි… “කියලා

ඉතින් අපි බලමු මේ මුද්ද ආයෙත් හම්බවෙයිද…කියලා මේ කතාව IMDb : ⭐ 5.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ : Tyler Russell . මේ කතාව රචනා කරන්නේ : Karen Kingbury & Tyler Russell.

එහෙනම් මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ඔයාලට ඕන ෆිල්ම් තියනවා නම් comment එකක් දාගෙන යන්න මන් හොඳ එකක් තෝරලා ගෙන්නම්…

 

Comments

December 28, 2025

❤️