EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Drowned (2025) | “ අත්භූත කටහඬ ”

 

Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 24යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Samuel Clemens විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Corrinne Wicks, Lara Lemon, Michelangelo Fortuzzi ඇතුළු නළු නිළියන් පිරිසක්.
කතාව පොඩ්ඩක් කිව්වොත්, චිත්‍ර හොරකමක් කරන 4 දෙනෙක් කතා වෙනවා හොරකමෙන් පස්සෙ එන්න ඕන තැන ගැන. ඒක ලොකු විලක් ළඟ තියෙන ගෙයක්. කොහොමහරි තුන්දෙනෙක් ආවත් 4වෙනියා ගැන කිසිම හෝඩුවාවක් නෑ. අනිත් තුන්දෙනාට කලින් ආපු සලකුණක් තිබ්බත් හොයාගන්න නෑ.
ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

Comments