CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Equalizer 3 (2023) | නාඳුනන කෙනෙකුට මේ වගේ දෙයක් ඇයි?

2023 අන්තර්ජාලයට නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. ඉතින් මං මේක බාරගෙන සැහෙන දවසක් උනාට වැඩ කටයුතු නිසා කැමරා කොපියට උපසිරැසිය කරගෙන තියාගන්න බැරුව ගියා, ඉතින් අද ආපු වෙලාවේ ඉදන් මේක ටයිප් කරපු එක තමයි කලේ.

හරි ෆිල්ම් එක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති නේ, මොකද ඇක්ෂන් තියෙන හොද ෆිල්ම් එකක් මං ෆිල්ම් එක ගැන වැඩිය කියන්නේ නෑ, මොකද එහෙම කියන්න ගියොත් ෆිල්ම් එකම කියන්න වෙනවා, සරලව කියනවනම් තමන් ඉන්න නගරයේ මිනිසුන්ට වෙන අසාධාරණකම්වලට විරුද්ධව අනිත් මිනිස්සු වෙනුවෙන් නැඟීසිටින එක් පුද්ගලයෙක් ගැන තමා මේ ෆිල්ම් එකේ කතාවෙන් කියවෙන්නෙ,

ඒත් හොදම කොටස ඒක නෙමෙයි. ඒ ගැන දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හැමෝටම ෆිල්ම් එක රසවිඳින්න කියන ගමන් අදට සමුගන්නවා..

Comments