EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Exorcism (2024) | “හොල්මන් චිත්‍රපටයක්”
Horror/Fantasy කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 33ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Joshua John Miller විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Russell Crowe, Ryan Simpkins, Sam Worthington, Chloe Bailey, Adam Goldberg, Adrian Pasdar ඇතුළු නළු නිළියන් පිරිසක්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතුත් එක්ක. මේක හොල්මන් චිත්‍රපටයක්. පටන්ගද්දිම එක චරිතයක් නිර්මාණ ස්ථානයේදීම මැරෙනවා. ඊටපස්සේ ටෝනි කියන කෙනව ගන්නවා ඒ චරිතයට. ටෝනි කියන්නේ ජීවිතයේ කරදර ගොඩක් මැද්දේ එන මනුස්සයෙක්. ටෝනිට දුවෙකුත් ඉන්නවා ලී කියලා. චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අත්භූත දේවල් සිද්ධවෙන්න පටන්ගන්නවා.
ඒත් ඊටපස්සේ මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.







