CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3343 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 26, 2009United States82 Min.
Your rating: 0
10 4 votes
The Final Destination (2009) | හැරී බලන්න… මාරයා ඔබ අබියසයි

අද දෙන්න යන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි  Rotten Tomatoesහි ජන ප්‍රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්‍රපට 3 එක්ක සසදද්දී මේ චිත්‍රපටිය තාක්ෂනය අතිනුත් හොඳ රූපරාමු අතිනුත් ගොඩක් ඉදිරියෙන් ඉන්න බව කියන්නම ඕනා. විනාඩි 80ක් ඇතුලත කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාවට මුලික වෙන්නේ මෝටර් වාහන ධාවන තරග පිටියක සිදුවීමක්. නික් කියන තරුණයා තමන්ගේ පෙම්වතිය සහ යාළුවන් දෙදෙනෙක්  එක්ක මේ තරගය බලන්න යනවා. නමුත් එතැන සිද්දවෙන්න යන ලොකු අනතුරක් ගැන නික්ට ඉවෙන් වගේ දැනෙනවා.ඒ නිසා එයා එතන ලොකු කලබගෑනියක් කරලා කිහිපදෙනෙක්ව ඒ ධාවන තරඟ පිටියෙන් ඉවත් කරගන්නවා. ඒත් එක්කම නික්ට දැනුනු අර අනතුර හැබෑවටම සිද්දවෙලා ගොඩක් අයට මැරෙන්නට සිද්ද වෙනවා. ඉතින් ජීවිතේ බේරුණු අය සතුටු වෙන්න එපැයි. ඒත් එයාලට සතුටු වෙන්න හම්බ උනේ හරිම ටික කාලයයි. දන්නවනේ ඉතින් ඇයි කියලා…!! 😉
තවත් දෙයක් කියන්නම්. Wrong Turn, Saw, Final Destination, Hostel වගේ චිත්‍රපටි බලන්නේ ඇත්තටම සුළු ප්‍රතිශතයක්. ඒකට හේතුව ඉතින් කියන්න ඕනා නෑනේ. ඒත් ඉතින් මේවා බලන අයත් ඉන්නවනේ. ඉතින් මේ sub දාන්නෙත් ඒ සුළුතරයට තමයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 5.1 /10 128,767 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Archenemy (2020) With Sinhala Subtitles
Werewolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tenet (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doors (2021) Sinhala Subtitles | Watch Online
Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: The Hidden World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published