CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3210 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Gentlemen (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Gentlemen (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 01, 2020United States113 Min.
Your rating: 0
7.1 7 votes
The Gentlemen (2019) | මහත්වරුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම | 18+
චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ කතාවෙ මැද දර්ශනයකින්.ටිකක් වෙනස් විදිහකට තමයි කතාව ගලාගෙන යන්නෙ.කවුද හොද කවුද නරක කියලා ප්‍රේක්ෂකයට එක පාරම අදුනගන්න අපහසුයි මේ ෆිල්ම්එ කේදි,මොකද මේ කතාවෙ වීරයා වගේම දුෂ්ටයා වෙන්නෙත් එක චරිතයක්.
ඉතින් මිකී පියර්සන් කියන මේ ඇමරිකානු ව්‍යාපාරිකයා ගොඩක් සාර්ථක වෙනවා මේ මර්ජුවානා ව්‍යාපාරයෙන්.එයාගෙ මත්ද්‍රව්‍ය ලෝකේ හොදම මත්ද්‍රව්‍ය කියලා තමයි හදුන්වන්නෙත්.කිසි කෙනෙක්ට සම කරන්න බැරි විදිහට කාටවත්ම හොයාගන්න බැරි විදිහට එයා මේ ව්‍යාපාරෙ කරගෙන යනවා.ඒත් කාලයත් එක්ක එයා මේ ව්‍යාපාරෙ විකුණලා සෙල්ලමෙන් අයින්වෙන්න හදනවා.ඒත් එයාගෙ වටේට ඉන්න යාළුවො,හතුරො එක්ක   තමයි මේ ඔක්කොම සෙල්ලම් පටන්ගන්නෙ.
මේක අධ්‍යක්ෂණය කරන්නෙ Guy Ritchie. මෙයාගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. Sherlock Holmes,The Man from U.N.C.L.E.,Aladdin..මේවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Ritchie තමයි. Matthew McConaughey තමයි මිකීගෙ චරිතෙට පණ පොවන්නෙ. මෙයා තමයි   Interstellar, True Detective වගේ සුපිරි ෆිල්ම්වලත් රංගනයෙන් දායක උනේ. Hugh Grant, Michelle Dockery, Charlie Hunnam, Henry Golding, Jeremy Strong ආදි දක්ෂ නළු නිළියන් රැසකගේත් දායකත්වය ලැබෙනවා. Crime/Action ඝනයට තමයි වැටෙන්නෙ.ඒ වගේම 8/10 ක IMDb අගයක ප්‍රතිචාර ලබා දෙන්නත් ප්‍රේක්ෂකයන් අමතක කරන්නෑ.
ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධුභාෂණ බණ්ඩාර (Baiscopelk)
IMDb 7.8 /10 419,628 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Guy Ritchie
Director

Cast

Matthew McConaughey isMichael Pearson
Michael Pearson
Michelle Dockery isRosalind Pearson
Rosalind Pearson
Tom Wu isLord George
Lord George
Hugh Grant isFletcher
Fletcher

Similar titles

Power Rangers (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jug Jugg Jeeyo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Majnu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Purge: Election Year (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pee Nak (2019) Sinhala Subtitles | කෝපයේ ශාපය

(1) comment

  • Niroshan February 21, 2025 Reply

    Thank u

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published