CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2260 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Godfather Part 3 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Godfather Part 3 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 1990United States162 Min.
Your rating: 0
8.4 5 votes
The Godfather Part 3 (1990) | සෑම අවසානයක්ම නව ආරම්භයකි

හැත්තෑව දශකය වන විට ජනප්‍රියව තිබූ “අපරාධ” සම්බන්ධ චිත්‍රපට තේමාවට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු “The Godfather” චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපොල්ලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යයක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යයක්ෂකවරුන් අතරට පිවිසෙන්නේ එම නිර්මාණය තුල ගැබ් උනා වූ විශිෂ්ටත්වය ලොවටම කියාපාමින්. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි “The Godfather” කියන්නේ. නිව්යෝක් නගරයේ වඩාත්ම දරුණුතම, සාහසිකම මැර හවුල හිමි පවුල ගැන කියවෙන කතාවක් අඩංගු වන්නක් වුවත් මෙය කෙතරම්නම් ජනප්‍රිය වූවාද කිවහොත් ඒ වකවානුව තුළ චිත්‍රපටයක් හිමිකරගත් ඉහළතම ආදායම් වාර්තාවට හිමිකම් කියන්නටත් සමත් වුණා. හැත්තෑව දශකයේ තිරගත උන මෙහි පලමු සහ දෙවන කොටස් අතිශය සාර්ථකත්වයයට පත් උනා. පසුකාලීනව, එනම් 1990 වසරේ නිකුත් වූ මෙහි අවසාන චිත්‍රපටය හෙවත් “The Godfather III” යනු මෙම චිත්‍රපට පෙළට අයත් වන්නක් නොවෙයි. මෙහි අධ්‍යක්ෂවරයා පවසා ඇති අන්දමට එය පළමු චිත්‍රපට දෙකට එක්කළ අපරකථනයක් පමණයි. 🙂

කතාව දිව යන්නේ “මයිකල් කෝර්ලියෝන්” තම පියාගෙන් පසුව ඔහු දැරූ ආධිපත්‍යය රැක ගනිමින් ඔහුගේ ජීවිතය ගෙවන අයුරු සහ ඔහු මෙහෙදී තමන් කල වැරදී නිවැරදි කර ගැනීමේ තැතක නියැලෙන අයුරුයි. ගැල පසුපස බැදි කරත්ත රෝදය ගැල බැදි ගවයා පසු පස එන්නා සේ තමන් කල කර්මයන් ඔහු පසුපස පැමිනෙනවා. එහිදී ඔහු කෙතරම් නිවැරදි මගට යොමු වෙන්නට වෙර දැරුවත් ඔහු අවට සමාජය ඒකට ඉඩනොදෙන ආකාරය සහ ඔද්දල් වූ දේශපාලනික රටාව, ගඳගහන සමාජ ක්‍රමය සහ කිළිටි වූ ආර්ථික තත්ත්වයන් හමුවේ ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. අවසානයේ ඔහු තමාගේ බලතල යම් අයකුට පවරා දී එම කටුක දිවියෙන් මිදෙන අයුරුත්, කතාවේ ප්‍රධානම චරිතයකගේ සමුගැනීමකුත් මෙහි නිරූපණය වෙනවා. ඉතින් මයිකල්ගෙන් පසුව ඔහුගේ තැනට පත් වන්නේ කවුද, කතාවේ අවසානයේ මිය යන ප්‍රධාන චරිතය කවුද, අවසානයේ මයිකල්ට සිදු වන්නේ කුමක්ද, යන මේවාට පිළිතුරු සොයන්නට නම් ඔස්කා සම්මාන 7ක් සදහා නිර්දේශ වී වෙනත් සම්මාන 3ක් දිනාගත් මෙම අනර්ඝ චිත්‍රපටිය ඔබට නරඹන්නටම සිදු වෙනවා… 🙂

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තරිඳු මනුප්‍රිය (Baiscopelk)
IMDb 7.6 /10 421,194 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Al Pacino isMichael Corleone
Michael Corleone
Diane Keaton isKay Adams
Kay Adams
Talia Shire isConnie Corleone Rizzi
Connie Corleone Rizzi
Andy García isVincent Mancini
Vincent Mancini
Eli Wallach isDon Altobello
Don Altobello
Joe Mantegna isJoey Zasa
Joey Zasa
George Hamilton isB.J. Harrison
B.J. Harrison
Bridget Fonda isGrace Hamilton
Grace Hamilton
Sofia Coppola isMary Corleone
Mary Corleone
Raf Vallone isCardinal Lamberto / Pope John Paul I
Cardinal Lamberto / Pope John Paul I

Similar titles

Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koi… Mil Gaya (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Last Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer-Zaara (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bombay Talkies (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gang Leader (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baywatch (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published