EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Great Indian Kitchen (2023) | බිරිඳක්ද? මෙහෙකාරියක්ද?
මේ සැරේ මම අරගෙන ආපු ෆිල්ම් එක “The Great Indian Kitchen” නම ටිකක් හුරුයි වගේ නේද? ඔව් ඔව් මේක මලයාලම් ෆිල්ම් එකක රීමේක් එකක්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ ඓශ්වර්යා රාජේශ්,
ෆිල්ම් එක ගැන මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ ඒකට හේතුව මේ ෆිල්ම් එක අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක් හැමෝම, විශේෂයෙන් පිරිමි පාර්ශවය බලන්නම ඕන ෆිල්ම් එකක් මේක, මේක බැලුවම මට දැනුන එකම දේ ගැහැණු අය කොච්චර පව්ද කියලා, හදවතටම කතා කරන ෆිල්ම් එකක් මේක,
Share
Links
Comments



