CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
100 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 16, 2025USA105 Min.
Your rating: 0
5 1 vote
The Hand That Rocks the Cradle (2025) | “ ඇගේ සැබෑ අරමුණ ”

The Hand That Rocks the Cradle 2025 මෙක නිකුත් උනේ 2025 ඔක්තෝබර් 16 යි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michelle Garza Cervera. මේක 1992 වසරේ පැරණි ෆිලුමක් ආපහු හදලා තියෙන්නෙ.

Mary Elizabeth Winstead – Caitlin ලෙස
Maika Monroe – Polly ලෙස
Raúl Castillo – Miguel ලෙස
Martin Starr – Stewart ලෙස
රන්ගනයෙන් දායක වෙනවා
අපි කතාව බැලුවොත් ..Caitlin කියන්නෙ අම්මක්. ඇගේ ජීවිතය නිරන්තරයෙන් කාර්යය බහුල අතර, Polly කියන නැනියක් ඇගේ ගෙදරට වැඩට එනවා. මුලින් ඇය හොඳ නැනියක් වගේ පෙනුනත්, අන්තිමේදී ඇගේ සැබෑ අරමුණ එළිවෙනවා 😈 ඒකෙ තියෙන්නෙ විශ්වාසය, රහස්, පවුල් ජීවිතය, වගේ අතුරු මාතෘකා. කතාව පුරාවටම “slow burn thriller” එකක් — හෙමින් යන ත්‍රිල් එකක් 😬 මලයාලම් ෆිලුමක් වගේ ත්‍රිල් එකක් නෙමෙයි, නමුත් tension එක, ඇක්ටින් එක, සහ suspense එක නම් හොඳටම තියෙනවා. Mary Elizabeth Winstead ගේ රංගනයට ගොඩක් credit ලැබුණා. පවුල් ඇතුළේ රහස්, විශ්වාසභංගය වගේ ත්‍රිල්ලාර් කැමති අය “nanny horror” / “psychological thriller” ෆිලුම් බලන අය. අවසානයේ නමුත්, අහම්බෙන් සිද්ධ වෙන හොඳ plot twist එකක් තියෙනවා 😍🔥 බලන්න වටින ෆිලුමක් — “calm start, crazy finish” කියලා කියන්න පුලුවන් ❤️
ගිහින් බලන්නකෝ, ඒකේ suspense එක බලන්නම වටිනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සජිත් ධනංජය (Cinerulk )
IMDb 5.3 /10 4,979 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Maika Monroe isPolly Murphy
Polly Murphy
Raúl Castillo isMiguel Morales
Miguel Morales
Mileiah Vega isEmma Morales
Emma Morales
Nora Contreras isJosie Morales
Josie Morales
Lola Contreras isJosie Morales
Josie Morales
Yvette Lu isAmelia
Amelia

Similar titles

Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ
Monster Hunter (2020) Sinhala Subtitles
Jack the Giant Slayer (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dictator (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Sister Midnight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Djinn (2021) Sinhala Subtitles
365 Days (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Fahrenheit 9/11 (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published