EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Hangman (2024) | අපායේ දොරටුව
Horror/Mystery/Thriller කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 28ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Bruce Wemple විසින්. රචනය කරන්නේ Bruce Wemple සමඟින් LeJon Woods.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ LeJon Woods, Mar Cellus, Lindsey Dresbach ඇතුළු නළු නිළියන් පිරිසක්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ තාත්තෙක් සහ පුතෙක් වටා. දෙන්නා හුදකලා වෙච්ච පැත්තක කෑම්පින් යනවා. ඉතින් රෑ දෙන්නත් එක්ක කතා කර කර ඉද්දී ජෙසී එයාගේ අම්මාගේ මරණය ගැන කතාව ඇදලා අරන් තාත්තක් එක්ක අමනාපෙන් නිදාගන්න යනවා. උදේට ඉතින් තාත්තා නැගිටලා කෑමත් හදලා ජෙසීට කතා කරාට උත්තරයක් දුන්නේ නෑ. ඉතින් තාත්තා තීරණය කරනවා කූඩාරම ඇරලා බලන්න.




